තේරෙන්න තත්පර කීයක් ගියාද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    FxQYCLm.png
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පූසෙක් ඉන්නවා. scale එක වෙනස්නේ බන් මේක edit කරපු එකක් වගේ.
    පුසෙක් නෙවෙයි ඉන්නේ. ස්නෝ ලෙපර්ඩ් එකෙක්. ඕක එඩිට් නෙවෙයි.

    පොප්කොන් පැකට් එකක් මැද..
    ------ Post added on Jul 23, 2023 at 4:41 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    542px-Afterimage.svg.png


    මේ රූපෙ මැද තියෙන තිත් 4 දිහා ඇස් පිය නොහෙළා තප්පර 10ක් බලන් ඉඳලා ක්ෂණිකව බිත්තිය දිහා බලන් වේගයෙන් ඇහි පිල්ලම් ගසන්න. ඔබ පව් කාරයෙකු නොවේ නම් ජේසුව පෙනෙනු ඇත. ආමේන්.. දෙවි පියාට ප්‍රශංසා වේවා.. හලේලුයා..! මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කළ හැකිය..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    542px-Afterimage.svg.png


    මේ රූපෙ මැද තියෙන තිත් 4 දිහා ඇස් පිය නොහෙළා තප්පර 10ක් බලන් ඉඳලා ක්ෂණිකව බිත්තිය දිහා බලන් වේගයෙන් ඇහි පිල්ලම් ගසන්න. ඔබ පව් කාරයෙකු නොවේ නම් ජේසුව පෙනෙනු ඇත. ආමේන්.. දෙවි පියාට ප්‍රශංසා වේවා.. හලේලුයා..! මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කළ හැකිය..
    අපෝ මේක නම් දැකල තියනව හෙනට. ලොකු රෙදිත් ආව මේක ප්‍රින්ට් කරලා ඒ දවස් වල.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මේක මම ඉස්සෙල්ලාම ටික් ටොක් වල කෑල්ලක් අහද්දී මුල හරියෙ ඇහුනෙ "නටපන්, දොමිකිට දොම් , දොමිකිට දොම් "කියලා. මම ඉතින් මේ ජාතියෙ ඒවා වැඩිය අහන්නෑනෙ.. මම හිටියෙ ලන්කාවෙන් ජාත්‍යන්තරයට ගිය කවුරුහරි කියලා
    (හැබැ‍යි හෙඩ් පෝන් එකකින් හරි ඉයර් බඩ්ස් වලින් හරි ඇහුවොත් හරියට ඇහෙනවා..මම කරුවෙට ඇහුවෙ පෝන් එකෙන්)