තේරෙන්න තත්පර කීයක් ගියාද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Jc2N9c9l.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,983
    113
    Mother Earth
    sailboat වලට fuel දාන්නෙ නෑනේ. sailboat fuel කියන්නෙ හුලං නේ. ඒනිසා හුලං ගෙනියනවා කියන්නෙ trailer එකේ මොකුත් නෑ.

    තේරෙන්න විනාඩි දෙකක් වගේ ගියා.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    sailboat වලට fuel දාන්නෙ නෑනේ. sailboat fuel කියන්නෙ හුලං නේ. ඒනිසා හුලං ගෙනියනවා කියන්නෙ trailer එකේ මොකුත් නෑ.

    තේරෙන්න විනාඩි දෙකක් වගේ ගියා.
    මුගෙ කමෙන්ට් එක නිසා ගොඩගියා 😋
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    sailboat වලට fuel දාන්නෙ නෑනේ. sailboat fuel කියන්නෙ හුලං නේ. ඒනිසා හුලං ගෙනියනවා කියන්නෙ trailer එකේ මොකුත් නෑ.

    තේරෙන්න විනාඩි දෙකක් වගේ ගියා.
    මේක දකිනකල් තේරුනේ නෑ...

    අඩේ මරු ත්‍රෙඩ් එක බන්. මේ පහළින් තියෙන පින්තූරෙ තේරුම් ගන්න කොච්චර වෙලා ගියාද ?
    FmmuF_LWYAEGQyn.jpg
    තත්පර 3යි...😊

    මම තව ප්‍රශ්ණයක් අහන්නම්. මේ කොහෙද ?
    ඒකනං දෙවෙනිපාර පිංතූරෙ බලපු සැනින් දැක්ක...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අඩේ මරු ත්‍රෙඩ් එක බන්. මේ පහළින් තියෙන පින්තූරෙ තේරුම් ගන්න කොච්චර වෙලා ගියාද ?
    FmmuF_LWYAEGQyn.jpg
    ඒකනං දැක්කගමන් නෝට් :D

    මේකනං තාම තේරුණේ නෑ පොඩි එකාගෙ ඔළුවයි ලොකු එකාගෙ මූණයි එකට පේනවද?

    View attachment 210267
    ------ Post added on Jul 19, 2023 at 8:07 PM

    කණ්නාඩිය #2
    ------ Post added on Jul 19, 2023 at 8:21 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    sailboat වලට fuel දාන්නෙ නෑනේ. sailboat fuel කියන්නෙ හුලං නේ. ඒනිසා හුලං ගෙනියනවා කියන්නෙ trailer එකේ මොකුත් නෑ.

    තේරෙන්න විනාඩි දෙකක් වගේ ගියා.

    තේරුනේ නෑ. හේතුව sailboat කියන්නේ මොකක්ද දැනගෙන හිටියේ නෑ. නොතේරුන නිසා පහලට ගියාම මේ reply එක දැකල sailboat කියන වචනේ google කරලා බැලුවා.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩේ මරු ත්‍රෙඩ් එක බන්. මේ පහළින් තියෙන පින්තූරෙ තේරුම් ගන්න කොච්චර වෙලා ගියාද ?
    FmmuF_LWYAEGQyn.jpg
    තප්පර 2
     
    • Like
    Reactions: NRTG