තේරෙන්න තත්පර කීයක් ගියාද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කියවපු ගමන් තේරුනා
    අර බැට්මෑන් සුපර්මෑන්ව වඩාගෙන ඉන්න එකනම් තාම තේරුනේ නෑ
     
    • Like
    Reactions: NRTG

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    Terenna kochchara kal giyada

    1689779643681.png
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කියලා තියෙන එකට වඩා photo එක දිහා බලන් හිටියේ සැඟවුණ අමුත්තක් තියෙනවාද කියලා. reply එකක් බලලා තමයි තේරුම් ගත්තේ 🥴

    Sailboat කිව්වාට engine නෑ කියලාම කියන්න බෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    කියලා තියෙන එකට වඩා photo එක දිහා බලන් හිටියේ සැඟවුණ අමුත්තක් තියෙනවාද කියලා. reply එකක් බලලා තමයි තේරුම් ගත්තේ 🥴

    Sailboat කිව්වාට engine නෑ කියලාම කියන්න බෑ
    Present day sailboats need fuel for electric generators and also they have an auxillary motor.
     
    Last edited:
    • Like
    Reactions: xVOLDYx and NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    අඩේ මරු ත්‍රෙඩ් එක බන්. මේ පහළින් තියෙන පින්තූරෙ තේරුම් ගන්න කොච්චර වෙලා ගියාද ?
    FmmuF_LWYAEGQyn.jpg
    3 seconds.
    පිටි පස්සෙ ඉන්න ඩයල් එක මැද්දෙන් කන්නාඩියක් තියන් යනව. අනිත් පැත්තට පේන්නෙ ඉස්සරහ එකාගෙ reflection එක
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,951
    1
    60,977
    113
    Mother Earth
    3 seconds.
    පිටි පස්සෙ ඉන්න ඩයල් එක මැද්දෙන් කන්නාඩියක් තියන් යනව. අනිත් පැත්තට පේන්නෙ ඉස්සරහ එකාගෙ reflection එක
    ඉතින් මට පුකද ? උන් බයිසිකලේ ඔලුවෙන් හිටන් ගියත් මට මොකෝ. :)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මේකෙත් සතෙක් ඉන්නවා බලපන් ටිකක් වෙලා ගියාම පෙන්නේ..

    IMG-0706.jpg
     
    • Wow
    Reactions: Asmodeus