මමත් කතෝලික මචං, මම හිතන්නෙ උබත් කතෝලික වෙන්න ඇති. ඒත් මේ දේ මටනං අනුමත කරන්න බැහැ. ඇත්තම කිව්වොත් මට ඇති වෙන්නෙ ලැජ්ජාවක්. මෙතන වෙලා තියෙන්නෙ සිංහල සංස්කෘතියේ ඇති අංශ මංකොල්ලකෑමක් නෙමෙයි, බෞද්ධ සංකල්පයන් අමු අමුවෙ අපේ ආගමික කටයුතු වලට ආරූඪ කර ගැනීමක්. අනික මචං පෘතුගීසි අපේ රටට එන්න ඉස්සෙල්ල මෙරට කතෝලික ආගම තියෙන්නෙ විදියක් කොහොමටවත් නැහැ, මේකත් අර හම්බයො ත්‍රිකුණාමලේ කෞතුකාගාරයක් හදල නැති ඉතිහාසයක් මවා පාන්න හැදුව වගේ දරපු උත්සාහයක් කියලයි මට හිතෙන්නෙ. මේවගේ වැඩ නිසා අපිට මේරටේ ඉස්සරහට ජීවත් වෙන්නත් බැරි වෙනව.
ජේසු ක්‍රිස්තු තුමන් ජීවත් වෙච්ච කාලෙ එතුමන් සිටියෙ දුප්පතුන් ලග, ඒත් අපේ කතෝලික සභාව ඇතුලු පූජකවරු අපේ ආගම fantasy එකක් කරල. දැං දැං පල්ලිවල දානෙ අපේක්ෂා කරන තත්වෙට ඇවිල්ල, බොරු කියන්නෙ මොකටද, මමනං දැං පල්ලි යන එක නවත්තල තියෙන්නෙ, මම දවස පටං ගන්නෙ යාච්ඤ කරල, දවස ඉවර කරන්නෙත් යාච්ඤා කරල. මගේ ආගම තියෙන්නෙ හිතේ. අපි සිංහල කියල වෙන ආගමකට අයිති දෙයක් අපේ ආගමට ආරූඪ කර ගැනීම මහ අපරාධයක්.
ඒක වැරදියි බන්. කතොලික සන්ස්කෘතිය වෙනයි, බෞද්ද සන්කෘතිය වෙනයි, හින්දු සන්කෘතිය වෙනයි. මේවා හාමු පලා කරන එක වැරදියි. උඩහා අපේ ටැමිල් අය දේවාලේ දේවල් පල්ලියට ගේනවා. පල්ලෙහා සින්හල අය පන්සලේ දේවල් පල්ලියට ගේනවා. ඒක අන්තිමටම වැරදියි. සහජීවනේ කියන්නේ මට පුලුවන් වෙන්න ඔනේ, මගේ දේ රැකගෙන උබේ දේට ගරු කරන්න. එහෙම නැතුව මගේදේත් උබට දෙනවා උබේදේත් මම ගන්නවා කියලා නෙමෙයි. උදාහරනෙකට ගනින්කො මඩු පල්ලිය, ටැමිල් අය ඒක හෙම පිටින්ම දේවාල ටයිප් කරනවා මන්ගල්ලේ කාලෙට. ඒ සුරුවමට රෙදි අන්දවන්නේ කාලි මැනියන්ට වගේ. අනික කතොලික ආගමේ සුරුවම් වලට වැදුම් පිදුම් කිරීමක් නැ. ඒ අයගෙන් මැදිහත්වීමක් විතරයි බලපොරොත්තු වෙන්නේ, ඒ අය දෙයියො නෙමෙයි. අද වෙන්නේ මන්ගල්ලේ කියලා අමුතුම දෙයක්. මේ ඔක්කොම දේවාලවල චාරිත්‍ර. කාලි අම්මට සලකන හැටියට තමා ඒකත් කරන්න සෙට් වෙන්නේ. මම ගිය පාර මඩු ගිය වෙලේ දැක්කා කුකුල්ලුත් ගෙනත් පල්ලියට. උන්ට මොලේ මොන්ගල්. ආගම් කලවම් කරගෙන. අනික තමා ඔය තේවත්ති කරන මගුල. සේසත්, සඩකඩ පහන් කොයි ලොකේද කතොලික සන්කේතස් උනේ. හෙට අනිද්දා මුන් කුරුසේ ගලවලා එතන කුකුලෙක් ගහයි සහජීවනේ කියලා. ඔක ගැන මම ටිකක් හොයලා බැලුවා මීට කාලෙකට කලින් රත්තරන් දාපු ත්‍රේඩ් එකක් නිසා. ඒක ඇත්ත, ඔය පල්ලිය හදලා තියෙන්නේ, ඉන්දියාවේ මොකක් හරි දේවාලයක් වගේ බිල්ඩින් එකක් ආබාශ කරගෙන. ලොකේ එහෙම පල්ලි හදන්නේ නැ. පල්ලි හදන්නේ රොමානු හො ලන්දේසි ගෘහනිර්මාන ශිල්පයට. අඩු තරමේ ඉන්දියාවෙවත් නැ එයින් පිට හදපු ස්තිර පල්ලි. තේවත්තේ පල්ලිය තියෙන්නේ ගල්කනි අටක් එක්ක මූඋලිකවවම, ඒ ඔක්කොම කනු හදලා තියෙන්නේ, ලන්කාවේ දේශිය ගෘහනිර්මාන ක්‍රමයකට. ඔකේ ෆාදර්ලා මහා ඉහලින් ඒක කියනවා දේශිය සන්ස්කෘතිය රැකලා හැඩුවා කියලා. දේශිය සන්කෘතියට පල්ලි හදන්න බැ. එහෙනම් ඔක පල්ලියක් නෙමෙයි. මිඩල් ඊසට් වල තියන පල්ලිවත් ඔහොම හඩලා නැ. ඒවත් රොම ක්‍රමේට හදලා තියෙන්නේ. ඔය විදියට මම හිතන්නේ ලොකේ එකම පල්ලිය ඔක. ඇත්තටම මම ආයෙත් කියන්නේ ඔක තමයි කතොලික ආගම වල පල්ලට යැමීවේ අන්ක එක. දැන්වත් පල්ලිය පන්සල දේවාලේ එක්කහු කරන්න හදන උන්ට තෙරුනොත් ඇති.Mehemayi bn. Uba oya kiyana widiyata catholic church eka function wena widiya gana loku awulak thiyanawa. Jesus kiwwa de nemeyi ada karanne
Eth ban oya pansal wala thiyana items palli walata yodaganna eke waradda mokakda. Kohomath bn lankawe thiyenne lankawata awenika wechcha catholic sub tradition ekak. Danatamath palli wala pawihhhi wena godak dewal pansalen gaththu dewal.
ඒක වැරදියි බන්. කතොලික සන්ස්කෘතිය වෙනයි, බෞද්ද සන්කෘතිය වෙනයි, හින්දු සන්කෘතිය වෙනයි. මේවා හාමු පලා කරන එක වැරදියි. උඩහා අපේ ටැමිල් අය දේවාලේ දේවල් පල්ලියට ගේනවා. පල්ලෙහා සින්හල අය පන්සලේ දේවල් පල්ලියට ගේනවා. ඒක අන්තිමටම වැරදියි. සහජීවනේ කියන්නේ මට පුලුවන් වෙන්න ඔනේ, මගේ දේ රැකගෙන උබේ දේට ගරු කරන්න. එහෙම නැතුව මගේදේත් උබට දෙනවා උබේදේත් මම ගන්නවා කියලා නෙමෙයි. උදාහරනෙකට ගනින්කො මඩු පල්ලිය, ටැමිල් අය ඒක හෙම පිටින්ම දේවාල ටයිප් කරනවා මන්ගල්ලේ කාලෙට. ඒ සුරුවමට රෙදි අන්දවන්නේ කාලි මැනියන්ට වගේ. අනික කතොලික ආගමේ සුරුවම් වලට වැදුම් පිදුම් කිරීමක් නැ. ඒ අයගෙන් මැදිහත්වීමක් විතරයි බලපොරොත්තු වෙන්නේ, ඒ අය දෙයියො නෙමෙයි. අද වෙන්නේ මන්ගල්ලේ කියලා අමුතුම දෙයක්. මේ ඔක්කොම දේවාලවල චාරිත්‍ර. කාලි අම්මට සලකන හැටියට තමා ඒකත් කරන්න සෙට් වෙන්නේ. මම ගිය පාර මඩු ගිය වෙලේ දැක්කා කුකුල්ලුත් ගෙනත් පල්ලියට. උන්ට මොලේ මොන්ගල්. ආගම් කලවම් කරගෙන. අනික තමා ඔය තේවත්ති කරන මගුල. සේසත්, සඩකඩ පහන් කොයි ලොකේද කතොලික සන්කේතස් උනේ. හෙට අනිද්දා මුන් කුරුසේ ගලවලා එතන කුකුලෙක් ගහයි සහජීවනේ කියලා. ඔක ගැන මම ටිකක් හොයලා බැලුවා මීට කාලෙකට කලින් රත්තරන් දාපු ත්‍රේඩ් එකක් නිසා. ඒක ඇත්ත, ඔය පල්ලිය හදලා තියෙන්නේ, ඉන්දියාවේ මොකක් හරි දේවාලයක් වගේ බිල්ඩින් එකක් ආබාශ කරගෙන. ලොකේ එහෙම පල්ලි හදන්නේ නැ. පල්ලි හදන්නේ රොමානු හො ලන්දේසි ගෘහනිර්මාන ශිල්පයට. අඩු තරමේ ඉන්දියාවෙවත් නැ එයින් පිට හදපු ස්තිර පල්ලි. තේවත්තේ පල්ලිය තියෙන්නේ ගල්කනි අටක් එක්ක මූඋලිකවවම, ඒ ඔක්කොම කනු හදලා තියෙන්නේ, ලන්කාවේ දේශිය ගෘහනිර්මාන ක්‍රමයකට. ඔකේ ෆාදර්ලා මහා ඉහලින් ඒක කියනවා දේශිය සන්ස්කෘතිය රැකලා හැඩුවා කියලා. දේශිය සන්කෘතියට පල්ලි හදන්න බැ. එහෙනම් ඔක පල්ලියක් නෙමෙයි. මිඩල් ඊසට් වල තියන පල්ලිවත් ඔහොම හඩලා නැ. ඒවත් රොම ක්‍රමේට හදලා තියෙන්නේ. ඔය විදියට මම හිතන්නේ ලොකේ එකම පල්ලිය ඔක. ඇත්තටම මම ආයෙත් කියන්නේ ඔක තමයි කතොලික ආගම වල පල්ලට යැමීවේ අන්ක එක. දැන්වත් පල්ලිය පන්සල දේවාලේ එක්කහු කරන්න හදන උන්ට තෙරුනොත් ඇති.


උබ හරි. සන්ස්කෘතියෙන් ගන්න පුලුවන් දේවල් තියනවා. ඒත් එව්වා නෙමෙයිනේ මේ අරගන තියෙන්නේ. හැම ආගමක්ම කාලෙන් කාලෙට විවිද ආක්රමන නිසා ලොකේ එක එක රටවල අබ්යන්තර සන්ස්කෘතීන්ට හැඩ ගැහුනා, (ඉස්ලාම් ආගම හැරුනහම ). බෞද්ද අය වෙසක් උත්සවේ නිවාඩු දිනයක් කලාට පස්සේ, ඒකට වානිජ වටිනාකමක් එක්කහු කරන්න ගත්තා, වෙසක් කාඩ්, බක්තිගීත වගේ එවා ක්‍රිස්තියානි සන්ස්කෘතියේ එන දේවල් වලින් ගත්තා. ඒ වගේම බෞද්ද සන්ස්කෘතියේ ගොඩක් දේවල් පල්ලියට අර ගත්තා කාලෙක ඉදන්. පහන්, ගොක්කොල සැරසිලි, තොරන් ඔය වගේ ගොඩක් දේවල්. හැබැයි ඒ එකකවත් බෞද්ධ සන්ස්කෘතියට හානියක්වත්, ක්‍රිස්තියානි සන්ස්කෘතියට හානියක්වත් උනේ නැනේ. දැන් මෙ වෙන දේවල් වලින් වෙන්නේ දෙගොල්ලොටම හානියක්. බෞද්ද මිනිස්සු බක්තිගීත ගත්තේ කැරොල් ආබාශයෙන් උනා කියලා කොට ගමුම් ඇදලා තොප්පිදාලා ඒක ඒ විදියට කරන්න ගියේ නැනේ. එහෙම කලානම් ඒකත් ඉවරයි. නමුත් මෙතන අමු අමුවෙම වෙන්නේ කතොලික ආගමට සින්හල සන්කේත් ඔබ්බොවන එක තෙරුමක් නැතුව. හරියට අමරදේව උන්නැහේගේ සින්දුවක් ශිහාන් ගායනා කරනවා වගේ. අනවශ්‍ය දෙයක් නේ. අලුත් දෙයක් කරන්න තරම් ඔනැ කමක් නැනේ. සේසතක් මුයුරල් එකට දාලා මොකටද? ඒකෙන් කතොලිකයට ලැබෙන සන්ස්කෘතික වටිනාකම මොකක්ද? එක්කො මේක පිටිපස්සේ අන්තවාදයක් තියනවා. එහෙම නැත්තම් මෙතන හිතාමතාම ආගම් දෙකම මන්කොල්ල කනවා.උබ කියන එක හරි, මම කියන්නෙ නෑ ආගම් වල සංස්කෘතික අංග කිසිම තේරුමක් නැතුව වෙනස් කරන එක හරි කියල. ඒත් බන් සින්හල කතෝලික දේවල් වලදි දැනටත් පාවිච්චි කරන ගොඩක් දේවල් සින්හල මහ සංස්කෘතියෙන් ගත්ත දේවල්. ඒක නිසා මම කියන්නෙ පිලිවලක් ඇතුව, තේරුමක් ඇතුව පොඩි මිශ්‍රනයක් කරාට කමක් නෑ.
මඩු පල්ලිය ගත්තොත් බන් ඒක දෙමල මිනිස්සුන්ගෙ පල්ලියනෙ ඉතින් උන් දෙමල මහ සංස්කෘතියෙ ලක්ශන මිශ්‍ර කරාට කමක් නෑ මොකද ඒව උන්ට හුරු පුරුදු දේවල්.
කොහොමත් බන් සන්ස්කෘතික ල්ක්ශන වෙනස් වෙන එක වලක්වන්න බෑ. ඕව හැමදාම වෙන්ස වෙන දේවල්නෙ.
ආගම් කියන දේවල් තව කොච්චර කාලයක් ලොකෙ තියේද කියන්න් බෑ.
ඉතිහාඅසය පුරාවටම ආගම් එකතුවෙලා තියෙනව, භෙදිල තියනව, නැතිවෙලා ගිහිල්ල තියනව.
උබ හරි. සන්ස්කෘතියෙන් ගන්න පුලුවන් දේවල් තියනවා. ඒත් එව්වා නෙමෙයිනේ මේ අරගන තියෙන්නේ. හැම ආගමක්ම කාලෙන් කාලෙට විවිද ආක්රමන නිසා ලොකේ එක එක රටවල අබ්යන්තර සන්ස්කෘතීන්ට හැඩ ගැහුනා, (ඉස්ලාම් ආගම හැරුනහම ). බෞද්ද අය වෙසක් උත්සවේ නිවාඩු දිනයක් කලාට පස්සේ, ඒකට වානිජ වටිනාකමක් එක්කහු කරන්න ගත්තා, වෙසක් කාඩ්, බක්තිගීත වගේ එවා ක්‍රිස්තියානි සන්ස්කෘතියේ එන දේවල් වලින් ගත්තා. ඒ වගේම බෞද්ද සන්ස්කෘතියේ ගොඩක් දේවල් පල්ලියට අර ගත්තා කාලෙක ඉදන්. පහන්, ගොක්කොල සැරසිලි, තොරන් ඔය වගේ ගොඩක් දේවල්. හැබැයි ඒ එකකවත් බෞද්ධ සන්ස්කෘතියට හානියක්වත්, ක්‍රිස්තියානි සන්ස්කෘතියට හානියක්වත් උනේ නැනේ. දැන් මෙ වෙන දේවල් වලින් වෙන්නේ දෙගොල්ලොටම හානියක්. බෞද්ද මිනිස්සු බක්තිගීත ගත්තේ කැරොල් ආබාශයෙන් උනා කියලා කොට ගමුම් ඇදලා තොප්පිදාලා ඒක ඒ විදියට කරන්න ගියේ නැනේ. එහෙම කලානම් ඒකත් ඉවරයි. නමුත් මෙතන අමු අමුවෙම වෙන්නේ කතොලික ආගමට සින්හල සන්කේත් ඔබ්බොවන එක තෙරුමක් නැතුව. හරියට අමරදේව උන්නැහේගේ සින්දුවක් ශිහාන් ගායනා කරනවා වගේ. අනවශ්‍ය දෙයක් නේ. අලුත් දෙයක් කරන්න තරම් ඔනැ කමක් නැනේ. සේසතක් මුයුරල් එකට දාලා මොකටද? ඒකෙන් කතොලිකයට ලැබෙන සන්ස්කෘතික වටිනාකම මොකක්ද? එක්කො මේක පිටිපස්සේ අන්තවාදයක් තියනවා. එහෙම නැත්තම් මෙතන හිතාමතාම ආගම් දෙකම මන්කොල්ල කනවා.
උබ කියන එක ඇත්ත, ආගම් හැදුනෙම මිනිස්සු බෙදන්න. නමුත් මම කියන්නේ මියුරල් එකකට සේසතක් බාවිතා කරලා කියන්න හදන දේ මොකක්ද? ඔක අද ප්‍රශ්නයක් නැ. නමුත් මීට අවුරුදු 50ක් 60ක් එහාට ගියාම. ඔය මියුරල් එක දකින දරුවෙකුට හිතෙන්න පුලුවන්, කතොලික ආගම ඒ කාලේ මේ විදියට ලන්කාවේ විකාශනය උනා කියලා. ඒකයි අවුල. මොකද එහෙම විකාශනයක් වෙලා නැ. මිරුරල් එකට දානවනම් දාන්න ඔනේ, සන්ස්කෘතිය තුල තිබ්බ දෙයක්. මම කියන්නේ නොතිබ්බ දෙයක් දැමීමෙන් අනාගත පරම්පරාවම නොමග යවනවා. හිතපන්කො පොලොන්නරුව දැන් කලිනකොටම එක පාරටම මුස්ලිම් පල්ලියක නටබුන් හම්බ උනා කියලා. එහෙම උනාම අපි යම් මතයකට එනවානේ ඒ කාලේ එහෙනම් මේ ප්රඩ්ශේශයේ මුස්ලිම් පල්ලියක් ජනාවාශයක් තියෙන්න ඇති කියලා මේ විදියට.. අන්න ඒ වගේ නොවිච්ච දෙයක් ඉතිහාසයට එක් කිරීමෙන්. හොස්ට් සන්ස්කෘතියත්, ක්ලයන්ට් සන්ස්කෘතියත් දෙකම විනාශ වෙනවා.සේසත කතෝලික අවස්තාවකට යොදාගන්න එකේ වැරැද්දක් මම නම් දකින්නෙ නෑ. උබට ඒක නොගැලපෙන දෙයක් විදියට හිතෙන්න පුලුවන්. ඔන්න ඔතන තමයි තියෙන ප්‍රශ්නෙ අපි කොහොමද සීමාවක් දාගන්නෙ මෙන්න මේව තමයි කතෝලික දේවල්, මේව තමයි බෞද්ද දේවල් කියල. මේ දේවල් එකතු කරන්න, අයින් කරන්න හොද නෑ කියල. ඒක් නිසා මම හිතන්නෙ ඕනම ආගමක ආගම් ප්‍රදානිය තීරනය කරනවනම් ඔය වගේ යම් වෙන්ස් කිරීමකට ආගම අදහන අයට වෙනව ඒකට එකග වෙන්න.
සමහර විට උබ කියන වගේ අන්තවාඅදයක් ඔතන ක්‍රියාත්මක වෙන්න පුලුවන් එහෙම උනොත් නම් ඉටිහ්න් ඒක ප්‍රශ්නයක් තමයි. හැබැයි ඉතින් ඇත්තටම බලුවොත් මේ ආගම් නිර්මානයත් අන්තවාදයේ/ අවස්තාවාදයේ ප්‍රතිපල තමයි. උබ දන්නව ඇතිනෙ කතෝලික ආගමේ නිර්මානයට මූලික උනේ මොකක්ද කියල. මේ කිසිම ආගමක් අපි හිතන තරම් පරිශුද්ද දේවල් නෙමෙයි. මේව හැදෙන්න මිනිස්සු ලක්ශ ගනන් වලට මැරෙන්න සිද්ද වෙලා තියනව.
මේ ගැන කාඩිනල් තුමා ප්රමුඛ කතෝලික පල්ලියේ මතය කුමක්දැයි අප විමසන්නෙමු. එසේම මැදහත් කතෝලික සහෝදර සහෝදරියන් මීට එකඟද?
එසේම ගෞරවනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ සිංහල බෞද්ධ ජාතික සංවිධාන (බොදු බල සේනාව , හෙළ උරුමය , සිංහල රාවය යනාදී...) මේ ගැන තවමත් වැඩි අවධානයක් යොමු කොට නැති අතර ඔවුන්ගේද අවධානයට යොමු කරන්නෙමු. විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන සහ රජය මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?
පාප් තුමා මෙරටට පැමිණීමත් සමග මේ ඉතිහාස විකෘතියට නිල පිළිගැනීමක් ලැබීමට යන බව අපට ආරංචි විය. ඒ අනුව මහාවංසය පට්ට පල් බොරුවක් බවත්, එහි ඇති කිසිවක් පිළිගැනීමට නොහැකි බවත් දැනටම මතයක් ගොඩ නගා ඇති අතර, ශ්‍රී ලංකාවේ සත්‍ය ක්‍රිස්තියානි ඉතිහාසය නැවතත් ගවේශණය කිරීමට යනවාලු. එවිට සූක්ෂම ලෙස කෘතිමව සෑදූ ව්‍යාජ ක්‍රිස්තියානි පුරාවිද්‍යා නටඹුන් ඔවුන් සොයා ගත් බව පෙන්වාවි.
ඊට පෙර අප වහා ක්‍රියාත්මක විය යුතුය. එකිනෙකාට පුද්ගලික වශයෙන් මඩ / චෝදනා එල්ල කර ගනිමින් දේශපාලනික වශයෙන් දාම් ඇදීමට ගොස් අප තවත් බෙදී වෙන් වන්නේ නැතිව, සමස්ත සිංහල බෞද්ධ ප්‍රජාවම එකමුතුව මේ මහා ඉතිහස මංකොල්ලයට එරෙහිව පෙළ ගැසෙමු.මේක සිංහල බෞද්ධයින්ගේ රටක් බව පුරාවිද්‍යාත්මක වශයෙන් ලෝකයම පිළිගන්නා අන්තිම මාස කීපය මෙලෙස ගෙවී යයි.
රෙප් කපන්න ආස උන් කපපියව්
කැතම සීන් එක කියන්නේ සල්ලි දෙන උන්ගේ විතරයි නම කියලා යාඤ්ඤා කරන්නේ. අනිත් උන්ට හුලන් තමා! උඹ උඹේම ආගමේ වැරදි වැරදි විදිහට දකින එක ලොකු දෙයක් මචන්
ඒක වැරදියි බන්. කතොලික සන්ස්කෘතිය වෙනයි, බෞද්ද සන්කෘතිය වෙනයි, හින්දු සන්කෘතිය වෙනයි. මේවා හාමු පලා කරන එක වැරදියි. උඩහා අපේ ටැමිල් අය දේවාලේ දේවල් පල්ලියට ගේනවා. පල්ලෙහා සින්හල අය පන්සලේ දේවල් පල්ලියට ගේනවා. ඒක අන්තිමටම වැරදියි. සහජීවනේ කියන්නේ මට පුලුවන් වෙන්න ඔනේ, මගේ දේ රැකගෙන උබේ දේට ගරු කරන්න. එහෙම නැතුව මගේදේත් උබට දෙනවා උබේදේත් මම ගන්නවා කියලා නෙමෙයි. උදාහරනෙකට ගනින්කො මඩු පල්ලිය, ටැමිල් අය ඒක හෙම පිටින්ම දේවාල ටයිප් කරනවා මන්ගල්ලේ කාලෙට. ඒ සුරුවමට රෙදි අන්දවන්නේ කාලි මැනියන්ට වගේ. අනික කතොලික ආගමේ සුරුවම් වලට වැදුම් පිදුම් කිරීමක් නැ. ඒ අයගෙන් මැදිහත්වීමක් විතරයි බලපොරොත්තු වෙන්නේ, ඒ අය දෙයියො නෙමෙයි. අද වෙන්නේ මන්ගල්ලේ කියලා අමුතුම දෙයක්. මේ ඔක්කොම දේවාලවල චාරිත්‍ර. කාලි අම්මට සලකන හැටියට තමා ඒකත් කරන්න සෙට් වෙන්නේ. මම ගිය පාර මඩු ගිය වෙලේ දැක්කා කුකුල්ලුත් ගෙනත් පල්ලියට. උන්ට මොලේ මොන්ගල්. ආගම් කලවම් කරගෙන. අනික තමා ඔය තේවත්ති කරන මගුල. සේසත්, සඩකඩ පහන් කොයි ලොකේද කතොලික සන්කේතස් උනේ. හෙට අනිද්දා මුන් කුරුසේ ගලවලා එතන කුකුලෙක් ගහයි සහජීවනේ කියලා. ඔක ගැන මම ටිකක් හොයලා බැලුවා මීට කාලෙකට කලින් රත්තරන් දාපු ත්‍රේඩ් එකක් නිසා. ඒක ඇත්ත, ඔය පල්ලිය හදලා තියෙන්නේ, ඉන්දියාවේ මොකක් හරි දේවාලයක් වගේ බිල්ඩින් එකක් ආබාශ කරගෙන. ලොකේ එහෙම පල්ලි හදන්නේ නැ. පල්ලි හදන්නේ රොමානු හො ලන්දේසි ගෘහනිර්මාන ශිල්පයට. අඩු තරමේ ඉන්දියාවෙවත් නැ එයින් පිට හදපු ස්තිර පල්ලි. තේවත්තේ පල්ලිය තියෙන්නේ ගල්කනි අටක් එක්ක මූඋලිකවවම, ඒ ඔක්කොම කනු හදලා තියෙන්නේ, ලන්කාවේ දේශිය ගෘහනිර්මාන ක්‍රමයකට. ඔකේ ෆාදර්ලා මහා ඉහලින් ඒක කියනවා දේශිය සන්ස්කෘතිය රැකලා හැඩුවා කියලා. දේශිය සන්කෘතියට පල්ලි හදන්න බැ. එහෙනම් ඔක පල්ලියක් නෙමෙයි. මිඩල් ඊසට් වල තියන පල්ලිවත් ඔහොම හඩලා නැ. ඒවත් රොම ක්‍රමේට හදලා තියෙන්නේ. ඔය විදියට මම හිතන්නේ ලොකේ එකම පල්ලිය ඔක. ඇත්තටම මම ආයෙත් කියන්නේ ඔක තමයි කතොලික ආගම වල පල්ලට යැමීවේ අන්ක එක. දැන්වත් පල්ලිය පන්සල දේවාලේ එක්කහු කරන්න හදන උන්ට තෙරුනොත් ඇති.
agam beda ausana epa ponnayo. ube ponna gobba kama methane danna epa. ubala wage eun thama ratawal kanne. tho ochara thoge agamata adarenam thoge thiyana ponna wesa kama hadaganin.
Ithin mokakda bn Prashne. Catholicsla kiyanne sinhala kotasak. Sinhala upa sanskruthiyak.
Buddhist minissu sathutu wenna one. Catholicsla buddhist cultural items cathloic occations walata yoda ganna eka gana