තේ අක්කරයකං

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Laksha 15
    උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ?
    තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ?
    තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර
    Koheda
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ?
    තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර

    hoda land ekak wage bn
     
    • Like
    Reactions: rahal jayasekara

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    අකුරැස්සට 7km දුරින්.

    හැබැයි මචං තැනිතලා එකක් නෙමෙයි.
    කන්දක වගේ තමයි.
    Akuressa pette mage yaluwek idamak hoyanawa. Location koheda hariyatama. Sinnakkarada idamakda. Para tiyeda. Details denna.