තේ අක්කරයක් කීයක් වෙනව ද දැන්?
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Dec 23, 2020 #1 තේ අක්කරයක් කීයක් වෙනව ද දැන්?
Identity Well-known member Aug 15, 2016 23,230 18,884 113 අදාල නෑනේ Dec 23, 2020 #2 Laksha 15 Reactions: EnIgma001 and rahal jayasekara
rahal jayasekara Well-known member Oct 5, 2017 1,511 1,286 113 sky Dec 23, 2020 #3 Identity said: Laksha 15 Click to expand... උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ? තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර
Identity said: Laksha 15 Click to expand... උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ? තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර
M MADURU Active member Sep 19, 2014 677 178 43 Dec 23, 2020 #4 rahal jayasekara said: උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ? තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර Click to expand... Koheda
rahal jayasekara said: උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ? තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර Click to expand... Koheda
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 23, 2020 #5 rahal jayasekara said: උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ? තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර Click to expand... hoda land ekak wage bn Reactions: rahal jayasekara
rahal jayasekara said: උල්පත් වතුර තියෙන කරන්ට් එක තියෙන තනි තට්ටුවේ ගෙයක් එක්ක තේ කුරුදු පොල් තැඹිලි( පලතුරු ගස්) එක්ක ඉඩමක් කීයක් වටී ද ටිකක් කන්දක් උඩ? තේ තමයි වැඩිපුර තියෙන්නෙ. ඉඩම අක්කරයක් විතර Click to expand... hoda land ekak wage bn
rahal jayasekara Well-known member Oct 5, 2017 1,511 1,286 113 sky Dec 23, 2020 #6 MADURU said: Koheda Click to expand... අකුරැස්සට 7km දුරින්. hodakolla said: hoda land ekak wage bn Click to expand... හැබැයි මචං තැනිතලා එකක් නෙමෙයි. කන්දක වගේ තමයි.
MADURU said: Koheda Click to expand... අකුරැස්සට 7km දුරින්. hodakolla said: hoda land ekak wage bn Click to expand... හැබැයි මචං තැනිතලා එකක් නෙමෙයි. කන්දක වගේ තමයි.
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,948 113 Gampaha Dec 23, 2020 #8 අක්කරනං දන්නෙ නෑ ග්රෑම් 100 රු110ක් විතර වෙනව. Reactions: UKKU PUTHA, Arumbaya De Almeida, TCB Rox and 1 other person
M MADURU Active member Sep 19, 2014 677 178 43 Dec 23, 2020 #9 rahal jayasekara said: අකුරැස්සට 7km දුරින්. හැබැයි මචං තැනිතලා එකක් නෙමෙයි. කන්දක වගේ තමයි. Click to expand... Akuressa pette mage yaluwek idamak hoyanawa. Location koheda hariyatama. Sinnakkarada idamakda. Para tiyeda. Details denna.
rahal jayasekara said: අකුරැස්සට 7km දුරින්. හැබැයි මචං තැනිතලා එකක් නෙමෙයි. කන්දක වගේ තමයි. Click to expand... Akuressa pette mage yaluwek idamak hoyanawa. Location koheda hariyatama. Sinnakkarada idamakda. Para tiyeda. Details denna.