තේ අක්කර කාලක මිල

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,861
    13,088
    113
    gammiris dapan
    ගම්මිරිස් කෑල්ලක් මාතලේ තියෙනවා බන් නාවුල පැත්තට වෙන්න. :yes:

    e kohenda ?

    කොහෙද බන්? ලක්ශ 26ක්?
    ඇල්ලේ ඉදන් පස්සර යන පාරෙමයි තියෙන්නේ බං. මාත් එක්ක ලංකාවේ වැඩ කරපු එකෙක් රුමේනියා යන්නයි එහෙ ගිහින් ඉතාලි පනින්නයි සල්ලි නැතුව වික්කේ.
     
    • Like
    Reactions: tharakaf