Kabanika nandege wada thama. Danna uttak karagena inne nathuwa janadhipathi una. Lol. Pissekwa raja karapu untath hondama wade
ඔව්. කෙලවිලා ඉන්න මේ පැතිවල මිනිස්සුන්ටපොඩි තේ වතු කරල ජීවත් වෙන මිනිස්සු සෑහෙන ඉන්නව බන් ලංකාවෙ
ලංකාව ලෙබනාන් වගේ වෙනවා පෙබරවාරි අප්‍රේල් වල. දෙසැම්බර් වෙනකොට සිවිල් අරගල එනවා
වෙන රස්සාවල් හොයාගන්නෙත් කොහොමද ? බන් ඔය ගම් වලඔව්. කෙලවිලා ඉන්න මේ පැතිවල මිනිස්සුන්ට
දලු කිලෝ එක අපි දෙන්නෙ 90කට ආසන්න ගානකට..පෝර මිටිය 6000ක් 7000ක් වුනාම කොහොමද බන් අනිති ටික කරන්නේ.ඉස්සර ලොරියෙන් එකක් ගෙනියනවා ෆැක්ටරියට.දැන් පෙට්ටි 16යි ගෙනිච්චේ ගිය සතියේ.ලොරියෙන් කාල්ක්වත් නෑ තේ..තේ දලු නෑ දැන්.අලුතෙන් දලු දන්න නයිට්‍රජන් ඕනි.ඔක්කොම පරන කොල මෝර මෝර තියෙනවා විතරයි.අලුත් දලු දාන්නේ නෑ..වෙනදා 20kg කඩන ටිකෙන් දැන් එන්න්‍රර් 10ක් විතර..කතා කරලා වැඩක්ම නෑ. .තේරුමක්ම නෑ..
පොඩි තේ වතු කරල ජීවත් වෙන මිනිස්සු සෑහෙන ඉන්නව බන් ලංකාවෙ
දැන් ආයෙත් පොහොර ගෙනවලුනේ ඖලක් යන එකක් නැනේද මචන්ලා?පෝර සමයම නටන්න පටන්ගන්න කොටම මට නිකමට හිතුන,
තේ අපනයනයට කෙලෝ ගන්න යන්නෙ කියල....
කෘශිකර්මය ගැන කිසිම දැනුමක් නැති අපිට නිකමට හිතෙන දේ ඇයි මේ වගකිවයුත්තන්ට නොතේරෙන්නෙ...
gena ewa thama bn 7000k wtra wenne.thawama nn mehe kadawal wala ganna na.දැන් ආයෙත් පොහොර ගෙනවලුනේ ඖලක් යන එකක් නැනේද මචන්ලා?
දළු ගන්න මිල වැඩි කරන්න කියල ඉල්ලන්න බැයිද?gena ewa thama bn 7000k wtra wenne.thawama nn mehe kadawal wala ganna na.