තේ කොළ fine grained dust powder

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ඇයි බන් තේ කොළ, කෝපි කුඩු වගේ fine grained dust powder එකක් විදියට හදන්නේ නැත්තේ?

    ලෙසිනේ බන් එතකොට පාවිච්චි කරන්න.

    තේ කොළ විදියට තම්බන්ඩ ඕනෙමද quality එකට එන්ඩ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    එතකොට රහ නෑ. කොලේ පිටින්ම තිබ්බාම තමා ගොඩක්ම රහ තේ කොළ. කොළ ටිකක් ඔය වෙලන process එකටම ගෙදර වෙලාල තේ පෝච්චියකට දාලා බීලා තියෙනවා. තාම රහ මතකයි.
     

    Morbius

    Well-known member
  • ඔය හුගක් අය තේ කොල කියලා බොන්නේ තේ කොල ඩස්ට් එක. අපි නම් බොනවා සාමාන්‍ය හොද එකක් මොකද අපේ ගේ ලග තේ ෆැක්ටරි තියෙන්නේ ඒවා වලින් තේ කොල ගන්න පුලුවන් පැකින් පිටින් ඒවා හුගක් ඒවා එලියේ නෑ.
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    605
    647
    93
    ඔය හුගක් අය තේ කොල කියලා බොන්නේ තේ කොල ඩස්ට් එක. අපි නම් බොනවා සාමාන්‍ය හොද එකක් මොකද අපේ ගේ ලග තේ ෆැක්ටරි තියෙන්නේ ඒවා වලින් තේ කොල ගන්න පුලුවන් පැකින් පිටින් ඒවා හුගක් ඒවා එලියේ නෑ.
    ado ou mata kalekata kalin factory ekakin dunna bn loku packet ekak lable ekak wath gahala thibbe naha, patta rasak thibbe
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,317
    86,547
    113
    ආශ්චර්යමත් රටක
    කෝපිත් කුඩු කරාම ටික දවසක් යද්දී රස අඩුයි. තම්බන වෙලාවේ කුඩු කරලා තම්බුවාම තමයි රස.

    ඒ විතරක් නෙවෙයි,
    රෝස්ට් ලෙවල් එක
    කුඩු කරන ප්‍රමාණෙ
    හදන විදිය

    එක එක හදන විදියට රෝස්ට් කරන ලෙවල් එක එක්ක කුඩු කරන ප්‍රමාණෙ වෙනස් උනාමත් රස වෙනස් වෙනවා.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    my assumption


    තේ කොළ powder වෙන්න කුඩු කරලා (ගෙදරදී උනත් blender එකේ ) ගත්තොත් වියදම අඩු වේවි 1kg වලින් හදන්න පුළුවන් තේ ප්‍රමානෙ , එත් powder නිසා අනිවා වැඩි වෙලා රත් උනොත් අමුතු රහක් ඒවි ,

    ගෙදරදී කඩෙන ගත්ත normal size තේ කොළ වලින් හදපු powder වලිනුත් normal රහ ගන්න පුළුවන් වෙන්න ඕන ,ඒකට වතුරේ heat එක + තියන time එක( normal size විනාඩි දෙකක් නම් powder වලදී තත්පර ගානක් වේවි ) වෙනස් කරන්න ඕන වේවි


    say no to caffeine







     
    Last edited:
    • Like
    Reactions: Nelza

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඒ විතරක් නෙවෙයි,
    රෝස්ට් ලෙවල් එක
    කුඩු කරන ප්‍රමාණෙ
    හදන විදිය

    එක එක හදන විදියට රෝස්ට් කරන ලෙවල් එක එක්ක කුඩු කරන ප්‍රමාණෙ වෙනස් උනාමත් රස වෙනස් වෙනවා.
    හරි බං දැනුවත් උනා🤣🤣🤣
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    Tea dust is the lowest quality of tea. But some companies claim they are selling higher grades, but their teas are milled to dust. I think that they are doing this because the time required to prepare teas is higher when using high-quality, not-broken teas.
     
    • Like
    Reactions: Nelza