තේ බොද්දි සිනි නොදා බොනවනන් ගති, සිනී අඩුවෙන් දාල බීපල්ල අන්තිමට බොලාගෙ diabetics නගී ආකාසෙට,,
මේක ඇත්ත සිනි නැතුව කහට බොන එක වඩාත් ගුනදායකයි..

තේ බොද්දි සිනි නොදා බොනවනන් ගති, සිනී අඩුවෙන් දාල බීපල්ල අන්තිමට බොලාගෙ diabetics නගී ආකාසෙට,,

දැන් කොරෝනා මර්දනය කරන්න ක්‍රම ගොඩක් තියෙනව. මොන ක්‍රමය පාවිච්චි කරන්නද කියල හිතාගන්න බැ වගේ නේද.

අපරාදේ රුපියල් 100ක් දිල ගත්ත පෙරුම්කායම් කෑල්ල
කලින් දන්නව නම් තව තේ කොල 250ක් ගේනව.. හිගන්නන්ට හොද තේ වල ගුණ තේරුම් ගන්ඩ බෑ.



අපිට හිගන තේ හොදටම හොදයි ,තොපි බිපියවු අර උසස් මල ජරාව..![]()

එහෙනම් බොට කොරෝනා හැදෙන් නැ..
ශ්‍රි ලකාවේ කදුකරගෙන් නෙලාගත් තේ දලු වලින් සෑදු තේ පානයෙන් කොරෝනා වලින් සුවය ලබා ගන්ඩ පුලුවන් කියල අපි ලෝකෙම පතුරවමු...රටක් විදිහට ගොඩ යන්ඩ හොද අවස්තාවක්..![]()




සෝස් බොන්ඩ එපා , තේ බිපන් දවසට තුන් පාරක්..![]()

Tea kohomath agata hodai, eth corona walata specifically hoda wenne kohomada, kauda eka kiyala thiyenne?![]()
ඕනවට වඩා හිතන්නෙ නැතුව තේ බිපන් ඇගට ගුනක් මිසක් අගුනක් නැ ,ඒක නිසා ගටලුවක් නැ ,සිනි නොදා බිපල්ල සිනි අගුනයි..තේ පානය කිරීමෙන් කොවිඩ්-19 මර්දනය කල හැකි බවට වන වාර්තා අසත්‍ය ප්‍රචාරයක් බව India Today තහවුරු කරයි.CNN එවැනි පුවතක් පළ කර නොමැති බවත් ඔවුන්ගේ නිරීක්ෂණවලින් තහවුරු වී ඇත.
![]()

තේ පානය කිරීමෙන් කොවිඩ්-19 මර්දනය කල හැකි බවට වන වාර්තා අසත්‍ය ප්‍රචාරයක් බව India Today තහවුරු කරයි.CNN එවැනි පුවතක් පළ කර නොමැති බවත් ඔවුන්ගේ නිරීක්ෂණවලින් තහවුරු වී ඇත.
![]()
අයිස්ක්‍රීම් එක උඩට තේ කුඩු ටිකක් ඉහගෙන කෑවොත් අවුලක් නෑනේ.
![]()




මේකා නම් කොහොමත් ඉහගෙන නේ බන් කන්නේ, ඕකට වෙන ගොඩ එන්න විදිහක් තියෙනවා ද නෙත්නම්![]()