තේ වගා කරන කෙනෙක් හරි තේ වගාව ගැන දන්න කෙනෙක් හරි ඉන්නව නම් කියන්න .. මට පොඩි උදව්වක් ඕන. තේ වවන්න ආසයි

අක්කරයකින් කොච්චර විතර ආදායමක් මාසිකව ගන්න පුළුවන්ද ? වැඩ කුලිය , තෙල් පොහොර වලට මාසිකව කීයක් විතර යනවද ?

උපදෙස් ගන්න පුළුවන් තැන් කොහෙද තියෙන්නෙ ?

පැළ හිටවල කොච්චර කාලෙකින් දලු නෙලන්න පටන් ගන්න පුලුවන්ද

ඔන්න ඔය වගේ ප්‍රශ්න තමය් .
 
Last edited:

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මාතර ළමයා;19485197 said:
    තේ වගා කරන කෙනෙක් හරි තේ වගාව ගැන දන්න කෙනෙක් හරි ඉන්නව නම් කියන්න .. මට පොඩි උදව්වක් ඕන. තේ වවන්න ආසයි

    තේ බොන කෙනෙක් එපා ද? මම නම් දන්නේ නෑ බන් තේ රෙන කෙනෙක් උදවු කරාවි. Bump වේවා!
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    May dawas wala Tea wawapu aya homben gihin yana aenman natuwa inne...
    ikman.lk balapun.. Tea wathu aithi karayo goduk un rata yanawa lu..(wikunanna dala..)

    Dan Tea market 1a amrui Kenya, Bangaladesh country 1a..

    ape aewun kasala tea yawala internatinal market 1a cha kara gaththa...

    Ubata one num Kenya da Bangaladesh country 1k tiyanawa hodata market wena aehen land 1k argena dapun...

    Lankawe unuth dan aehema karanne...

    Oka sahenna diga kathawak bun... kattiya kiyane num oka plan karalama karapu weduk kiyala...

    ape unge thanawa nisa kelama kara gaththa kiyala...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928

    :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    තේ නැතුව ඉගුරු,කහ,ගම්මිරිස්,කුරුදු වගේ දෙයක් වවපන්කෝ.සල්ලි තමා..

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    තේ වල අනාගතය එන්න එන්න හොඳ මදි වෙනවා.
    (මේ ත්‍රෙඩි එක බලන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=1705054)
    ප්‍රධාන අපනයන වැවිලි බෝග වලට යන්න එපා.
    උඹ මාතර නම් කුරුඳු හොඳයි.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    තේ පැළ හිටවල වැඩි කාලයක් බලං ඉන්න වෙනවා
    අඩු කාලයකින් වැඩි පලදාවක් දෙන බෝගයක් බලන්න

    වැඩි විස්තර ලගම තියෙන කෘෂි කර්ම කාර්යාලයෙන් දැන ගන්න පුළුවන් :D