රනිල් එනවා

Podi puthas

Well-known member
  • May 16, 2019
    2,004
    2,634
    113
    colombo
    ඇයවැයෙන් වෙන් කරාට පස්සේ වියදම් කරන් නැත්තම් එකේ වරද රාජ්ය නිලධාරින්ගේ.

    හේතුව වියදම් නොකරන්න ඉස්සර රාජ්ය නිලධාරින් ගේම් ගැහුවා ඔය සල්ලි වලින් දැන් ගේම් ගහලා මාට්ටු උනොත් අස්සේ දැන් උන් කිසි වැඩක් කරන් නෑ බයට. මොකද උන් කරපු ක්‍රම වලට දැන් සල්ලි වියදම් කරන්න බෑ , දැන් වියදම් කරන්න ගියාම කලින් අවුරුදු වලට වඩා වියදම් යනවා ඒවා ආන්ඩුවට පෙන්නුවම උන් ප්‍රශ්ණ කරනවා කලින් අඩුයි දැන් වැඩි ඇයි. කටක් ඇරලා කියන්නද ඉස්සර කොමිශන් ලැබුනා කියලා 🤣

    නාමල් කිව්වා නේ දුශණය නතර කරොත් රට වැටෙනවා කියලා ඔන්න ඕකයි හේතුව
    මකලම හදන්න වෙන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,238
    1
    52,560
    113
    ප*යාගල
    sorry.com
    ටුවරිසම් අවුල මටත් තේරුනා, ගිය අවුරුද්දේ ගාලු පාරේ පුදුම විදියට සුද්දෝ හිටිය, බස් එකක් බැලුවම බාගයක් විතර සුද්දෝ. මේ අවුරුද්දේ එහෙම නැහැ, අඩුවක් පෙනෙනවා
    Ada galle giya . Dakapu suddo okkoma wage 3wheel , Scooters, Cars Rent karagena giye. Dn bus wala ynawa adui
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,992
    50,309
    113
    සේදවත්ත
    මකලම හදන්න වෙන්නේ
    ඒම හදන්නත් ගෘප් එකක් නායකයෙක් එපැයි. මට නම් ඒම එකෙක් ලංකාවේ නෑ . නායකයෙක් ආවත් මේ ලෙල්ල කුජීත පිලිකා උන සිස්ටම් එක හදන්න අමාරුයි. හිට්ලර් වගේ එකෙක් ඕනේ මිනිස්සූ බය කරලා ෆෝසස් එක්ක වැඩේ කරන්න ඒම කරන්න ගියාම ලෝකේ ඉන්න ගුප්පි ටික එනවා මානව හිමිකම් උස්සන් . අනික අපිට සම්පත් නෑ තනියම ගේමක් ගහන්න
     
    • Like
    Reactions: clumsyhulk

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,786
    13,639
    113
    මිනිස්සුනගේ රනිල්ට තියෙන්නේ සාම්ප්‍රදායික අකමැත්තක්. එහෙම එවුන්ගෙන් ටිකක් වැඩිපුර ප්‍රශ්න කරොත් ඇත්තටම උන්ට රනිල්ට අකමැති වෙන්න දෙයක් නෑ.

    හරියට නිකන් කොකාකෝලා වලට මිනිස්සු අකමැතියි වගේ. ඇහුවිත් කසිප්පුත් බොනවා හැබයි කෝක් විසයිලු
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,138
    113
    සහතික ඇත්ත. ගෑස් සීන් එක හරි. මොකද පෙට්රෝලියම් එකේ වැඩ කරන ලොක්කෙක් කිව්ව ඔය කතාවම. 🤷🏻‍♂️

    Tourism promote කරන්නේ නෑ. ගිය රජයවල් වලින් tourism promote කරා. මුන් නිකන් බලන් ඉන්නවා අවොත් එයි නැත්තන් නිකං ඉඳියි කියලා. 🤷🏻‍♂️
    ------ Post added on Dec 25, 2025 at 5:54 PM

    ලපකොටාට තවත් support කරන උන් දැක්කොත් අනුකම්පා කරපන්. ඌ රියල් වහලෙක්. වහල් කම තමයි උගේ ජීවිතේ. 🤷🏻‍♂️
    ------ Post added on Dec 25, 2025 at 5:55 PM
    තැරි දාර වහල් බයියොන්ට තියෙන වේදනාව අපිට තේරෙනව 🤣🤣🤣. ඔබේ දුක අපිත් එක්ක බෙදාගන්න 😂😂😂

    බයි අනාවැකි
    25 අප්‍රේල් වල රට වැටුන
    25 දෙසැම්බර් රනිල් ජනාධිපති
    26 ටුවරිසම් නෑ

    26 ගෑස් නෑ 🤣🤣🤣
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,734
    15,078
    113
    Milagiriya
    මිනිස්සුනගේ රනිල්ට තියෙන්නේ සාම්ප්‍රදායික අකමැත්තක්. එහෙම එවුන්ගෙන් ටිකක් වැඩිපුර ප්‍රශ්න කරොත් ඇත්තටම උන්ට රනිල්ට අකමැති වෙන්න දෙයක් නෑ.

    හරියට නිකන් කොකාකෝලා වලට මිනිස්සු අකමැතියි වගේ. ඇහුවිත් කසිප්පුත් බොනවා හැබයි කෝක් විසයිලු
    රනිල්ට කැමතියි රාජපස්ස සක්කිලියෝ ටික ආරක්ෂා කරන මුරකාරයා වුණේ නැත්නමි ☝🏼 පොඩි පොඩි අවුල් ගොඩක් තිබුණාට ආගමික නායකයන්ට, බිලියනපතියෝ ටිකට & චැනල් අයිතිකාරයන්ට ඕනේ පදේට ඌ කවදාවත් නැටුවේ නෑ 🙄
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,823
    1
    62,966
    113
    Mother Earth
    තැරි දාර වහල් බයියොන්ට තියෙන වේදනාව අපිට තේරෙනව 🤣🤣🤣. ඔබේ දුක අපිත් එක්ක බෙදාගන්න 😂😂😂

    බයි අනාවැකි
    25 අප්‍රේල් වල රට වැටුන
    25 දෙසැම්බර් රනිල් ජනාධිපති
    26 ටුවරිසම් නෑ

    26 ගෑස් නෑ 🤣🤣🤣
    මෝඩ ජෙප්පො. 🥹 උඹලා තාම පරිණාමය වෙලා නෑ. උඹලා තාම හෝමෝ හබිලිස් අවධියේ. 🤷🏻‍♂️
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,964
    9,256
    113
    ulan bator
    Usawida?

    තැරි දාර වහල් බයියොන්ට තියෙන වේදනාව අපිට තේරෙනව 🤣🤣🤣. ඔබේ දුක අපිත් එක්ක බෙදාගන්න 😂😂😂

    බයි අනාවැකි
    25 අප්‍රේල් වල රට වැටුන
    25 දෙසැම්බර් රනිල් ජනාධිපති
    26 ටුවරිසම් නෑ

    26 ගෑස් නෑ 🤣🤣🤣
    2024 ta wada dan wenasak thiyeda? thawa badu mila wadi wela!
    ------ Post added on Dec 26, 2025 at 6:35 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,138
    113
    මෝඩ ජෙප්පො. 🥹 උඹලා තාම පරිණාමය වෙලා නෑ. උඹලා තාම හෝමෝ හබිලිස් අවධියේ. 🤷🏻‍♂️
    පරිනාමය වැඩි උනාමද ගෝට දිනනවනම් පුක උනත් දෙන්න හිතෙන්නෙ 🤣🤣🤣🤣

    2024 ta wada dan wenasak thiyeda? thawa badu mila wadi wela!
    අවධමනයක් ලංකාවෙ කවදද තිබ්බෙ ?
    ------ Post added on Dec 26, 2025 at 6:41 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,786
    13,639
    113
    රනිල්ට කැමතියි රාජපස්ස සක්කිලියෝ ටික ආරක්ෂා කරන මුරකාරයා වුණේ නැත්නමි ☝🏼 පොඩි පොඩි අවුල් ගොඩක් තිබුණාට ආගමික නායකයන්ට, බිලියනපතියෝ ටිකට & චැනල් අයිතිකාරයන්ට ඕනේ පදේට ඌ කවදාවත් නැටුවේ නෑ 🙄
    උබ වගේ මිනිස්සු ගැන තමයි මම උඩ කමෙන්ට් එකේ කියලා තියෙන්නේ. දැන් උබේ ලොජික් එකේ විදිහට අනුරත් රජපක්ශලව ආරක්ශා කරනවනේ මිනිහා දන් අවුරුදු 2කටම එකෙක්ව ඇතුලට යැව්වේ නෑ නේ. එතකොට අනුර අවුලක් නැද්ද???
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,734
    15,078
    113
    Milagiriya
    උබ වගේ මිනිස්සු ගැන තමයි මම උඩ කමෙන්ට් එකේ කියලා තියෙන්නේ. දැන් උබේ ලොජික් එකේ විදිහට අනුරත් රජපක්ශලව ආරක්ශා කරනවනේ මිනිහා දන් අවුරුදු 2කටම එකෙක්ව ඇතුලට යැව්වේ නෑ නේ. එතකොට අනුර අවුලක් නැද්ද???
    ඒක තිරණය කරන්න තාම කල් වැඩියි බන්, හැබැයි සනිල්ට තමයි හොඳටම ඕකට අවස්ථාව තිබුණේ 🙄 යහපාලන කාලේ අවුරුදු පහක් තිබුණා, 2022 ඉඳලා අවුරුදු දෙකකට වඩා ජනාධිපති වෙලා හිටියා. අන්තිමට කිසිම හිරිකිතයක් නැතුව ඌට වැඩිපුරම ගහපු උන්ගෙම මුරකාරයා උනා 🤷🏽‍♂️
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,004
    2,634
    113
    colombo
    මිනිස්සුනගේ රනිල්ට තියෙන්නේ සාම්ප්‍රදායික අකමැත්තක්. එහෙම එවුන්ගෙන් ටිකක් වැඩිපුර ප්‍රශ්න කරොත් ඇත්තටම උන්ට රනිල්ට අකමැති වෙන්න දෙයක් නෑ.

    හරියට නිකන් කොකාකෝලා වලට මිනිස්සු අකමැතියි වගේ. ඇහුවිත් කසිප්පුත් බොනවා හැබයි කෝක් විසයිලු
    ම්ම්ම්
    නියම විදග්ධ පුක්‌ ශෝධනයක්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,964
    9,256
    113
    ulan bator
    පරිනාමය වැඩි උනාමද ගෝට දිනනවනම් පුක උනත් දෙන්න හිතෙන්නෙ 🤣🤣🤣🤣

    අවධමනයක් ලංකාවෙ කවදද තිබ්බෙ ?
    ------ Post added on Dec 26, 2025 at 6:41 PM
    na man ahanne lapa kota karapu awuruddata wenasak thiyeda kiyala?