තේ වතු සම්බන්දව ??

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
තේ වතු සම්බන්දව ??

යාලුවනේ මට ඔයාලගෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් වෙනුවෙන් දෙයක් දැනගන්න ඕන. පොරට තේ වත්තක රැකියාවකට සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා ඒත් කරන්න තියෙන රාජකාරියෙ ස්වභාවය නිසා හරි තීරණයක් ගන්න බැරුවලු ඉන්නේ යනවද නැද්ද කියලා. මොකද එතන මෙයාට කරන්න තියෙන්නේ සේවක ගැටලු නිරාකරණයලු :oo:. මිනිහා අහනවා වලි බේරන්න ගිහින් පසුකාලීන හතුරුකම් ඇති වෙන්න පුලුවන්නේද කියලා තේ වත්තක සේවය කරන කෙනෙක්ටම තමයි හරියටම කියන්න පුලුවන් මේ කියන රැකියාව හොඳද නරකද කියලා. දන්න කට්ටිය ඉන්නවනම් මිනිත්තුවක් අරන් පිලිතුරක් දාල යන්න :)
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    තේ වතුවල ඉන්නේ ගොඩක් දෙමළ අය, එයාලා අඩු අධ්‍යාපනයක් ඇති මිනිස්සු ඒක නිසා පොඩිදේටත් වලි තමයි.
    හැබැයි ඒවා ටික වෙලාවයි.
    ඔය ජොබ් එක හොඳයි. ඔය මිනිස්සු හරිම හොඳයි බන්, දුප්පත්වුනාට හිත් හොඳයි..
    එහෙම හතුරුවෙන්නේ නෑ,
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    තේ වතුවල ඉන්නේ ගොඩක් දෙමළ අය, එයාලා අඩු අධ්‍යාපනයක් ඇති මිනිස්සු ඒක නිසා පොඩිදේටත් වලි තමයි.
    හැබැයි ඒවා ටික වෙලාවයි.
    ඔය ජොබ් එක හොඳයි. ඔය මිනිස්සු හරිම හොඳයි බන්, දුප්පත්වුනාට හිත් හොඳයි..
    එහෙම හතුරුවෙන්නේ නෑ,


    අහ් එහෙමද මිගාර සහෝදරයා. ගොඩක් ස්තුතී සහයෝගයට