තේ වල පාට නැත්තේ ඇයි ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තේ දලු මද පවනේ ව‌ෙලලා තේ කොල හැදුවම ‌වෙලදපොලේ තියෙන තේ ‌කොල වල ව‌ගේ පාට නැත්තේ ඇයි ? :P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    තේ කොළේ වෙනස වෙන්ටැ, බ්ලැක් ටී වලට වඩා ග්‍රීන් ටී පාට අඩුයි වගේ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හොද තේ රට යවලා උබලට දෙන්නේ ගූම ග්‍රේඩ් එකේ ඩස්ට් 1 එවත් ඉන්දියන් කෙන්නියන් මික්ස්
    මට පොඩි ත‌ේ කෑල්ලක් තියෙනවා දල්ල කඩලා ග්‍රීන් ටී ගහන්නේ :confused:
     
    • Love
    Reactions: Don GasCan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    තේ දලු මද පවනේ ව‌ෙලලා තේ කොල හැදුවම ‌වෙලදපොලේ තියෙන තේ ‌කොල වල ව‌ගේ පාට නැත්තේ ඇයි ? :P
    වෙලදපොලේ තියෙන්නේ ඔක්කොම කසල තේ.. ඩයි දාලා තේ බොන්නේ.. නැත්තම් කොහොමද බන් ලාඕජී වල එහෙම ඔච්චර පාට තියෙන්නේ 🤣
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    තේ දලු මද පවනේ ව‌ෙලලා තේ කොල හැදුවම ‌වෙලදපොලේ තියෙන තේ ‌කොල වල ව‌ගේ පාට නැත්තේ ඇයි ? :P
    උඹෙ අම්ම රෙනකොට දාන ගූ බෙට්ටක් අරන් තේ එකට කලවං කරපන්...එතකොට පාට එයි
     
    • Dislike
    Reactions: aruna1

    Sen-lu

    Well-known member
  • Fermentation හරියට වෙන්නෙ නැති නිසා බං ඒ. ඊට අමතරව උඹල ගොඩක් වෙලාවට බොන රිෆියුස් ටී වලට Ferrous එහෙම ගහනව කහට ගතිය එන්න. Pregnant අම්මලාට එහෙම ඔය කඩෙන් ගන්න තේකොල වලින් තේ හදල දෙන්නම හොඳනෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    තේ දලු මද පවනේ ව‌ෙලලා තේ කොල හැදුවම ‌වෙලදපොලේ තියෙන තේ ‌කොල වල ව‌ගේ පාට නැත්තේ ඇයි ? :P
    උබ හදලා තියෙන්නේ ග්‍රීන් tea
    කළු වෙනකන් පොඩි කරලා හුලන් වදින්න දීලා වේලලා කුඩු කරා නම් black tea
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    හොද තේ රට යවලා උබලට දෙන්නේ ගූම ග්‍රේඩ් එකේ ඩස්ට් 1 එවත් ඉන්දියන් කෙන්නියන් මික්ස්
    හොද තේ නරක තේ කියල දෙයක් නෑ බන්. තේ වල තියෙන්නෙ වර්ග.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    හොද තේ නරක තේ කියල දෙයක් නෑ බන්. තේ වල තියෙන්නෙ වර්ග.
    එක හරි ඒත් ඩස්ට් 1 -2 ඒම අමු කහට . අනික ඔක්ශන් එකෙන් අරන් ඉන්දියන් කෙන්නියන් කවලන් කරනවා . හොදට බොන්න ඕනේ නම් එස්ටේට් වලින් කෙලින්ම ගන්න ඕනේ bopf golden ටිප්ස් ඒම. ගොල්ඩන් ඒම කිලෝ එක 30000. යවන්නේ ඉරාන් සෞදි. ලංකාවේ ලෝකල් මාකට් ඒවනම් ගූ 70.
    උඩරට පහතරට දෙකේම ටී එස්ටේට් වල ඉදලා තියනවා නෑදෑයෝ නිසා ඇතුලේ තේ තමා රහ බන් . ඒවා හදනකොට කුස්සියම සුවදයි . අනික මිල්ක් ටී ෆ්‍රෙශ් එකක් ගැහුවම සුපිරි
     
    • Like
    Reactions: wqe123

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,632
    1
    5,948
    113
    තේ වල පාට එන්නේ polyphenols හින්දා තේ දළු මද පවනේ වේලල තලන්න ඕනැ එතකොට සෛල ඇතුලෙ තියන polyphenols පිටතට ඇවිත් oxidation. වෙලා theaflavins + thearubigins.හැදෙනව එවා තමයි දුබුරු පාටට හුරු වර්ණය දෙන්නෙ
     
    • Like
    Reactions: Rummy678

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,632
    1
    5,948
    113
    තේ වල පාට එන්නේ oxidized polyphenols හින්දා, තේ දළු මද පවනේ වේලල තලන්න ඕනැ එතකොට සෛල ඇතුලෙ තියන polyphenols පිටතට ඇවිත් oxidation. වෙලා theaflavins + thearubigins.හැදෙනව එවා තමයි දුබුරු පාටට හුරු වර්ණය දෙන්නෙ