මේ වටවල තේ කරන්නේ LGBTQ Agenda ප්‍රමෝට් කරන එකද ?නැහැ පිස්සුද එයාලට එහෙම එකක් ඕන් නෑ. එයාලා හරි හොඳ මිනිස්සු සමාජ අසාධාරණත්වය දැකලා ඒක නැති කරන්න මේ හදන්නේ.
උඹ දන්න ඉටි ගෙඩිය
මුලින්ම අපි බලමු වටවලි තේ අයිති කාටද කියලා.වටවල තේ අයිති sunshine holdings වලට.2024 sunshine lata enawa 10 million USd investment එකක්.ඒක එන්නේ international finance coperation එකෙන්.ඒක අයිති world bank group එකට.ඒගොල්ලන්ගේ තියෙන කී වැලියුස් තමයි Dei(also LGBTQ) ප්‍රමෝට් කරන එක.ඉතින් ඇයි මේ ගොල්ලන් මේක කරන්න sunshine holdings තෝරගන්නේ.sunshine ලට තියෙනවා pharmaceutical ආම් එකක්.ඔයාලා හොයලා බලන්න gender affirming sex change surgeries and after care වලට කොච්චර සල්ලියක් වියදම් වෙනවද කියලා.ඉතින් ඒ බෙහෙත් විකිණෙන්න නම් මුලින්ම මේව ප්‍රමෝට් වෙන්න එපැයි.ආ තව එකක් මේ ඇඩ් එක හදල තියෙන්නේ ලක්මාල් ධර්මරත්න ලු.මේක නම හරියටම දන්නේ නෑ. හැබැයි එහෙනම් ඉතින් සල්ලි වලට ඕනම දෙයක් කරන මිනිහෙක්ට උදාහරණයක් තමයි එයත්.

