තේ වල පාට නැත්තේ ඇයි ?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    තේ දලු මද පවනේ ව‌ෙලලා තේ කොල හැදුවම ‌වෙලදපොලේ තියෙන තේ ‌කොල වල ව‌ගේ පාට නැත්තේ ඇයි ? :P
    You didn't add the colouring dye.... :ROFLMAO:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Bump ☕
    1669528045069.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒකත් කියන්න බැහැ අන්තිමට කියයි යාළුවෙක් කරේ කියලා 🤣🤣
    නැත්තං නඩුව අර දේශපාලන පලිගැනීම් කොමිටියට දාලා වාශ්ප කරන්නත් ඉඩ තියනව 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    නැත්තං නඩුව අර දේශපාලන පලිගැනීම් කොමිටියට දාලා වාශ්ප කරන්නත් ඉඩ තියනව 🤣🤣
    අය පාරක් නඩු දාන්න පුලුවන් නේ පොන්නයෝ
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,871
    10,116
    113
    අපේ රටේ හරක් ට ප්‍රශ්නයක් නැත්නම් තේ එකේ පාට නෑ හරි කියනවා.
     
    • Haha
    Reactions: Hasitha22

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පාට නැති එක හොදයි. ඩයි දාපුවා තමයි අපි බොන්නෙ මචන්. නුවර එලීයේ ගිය වෙලාවක හොද තේ කොල ටිකක් අර ගන්න. එතකොට උබලට වෙනස තේරෙයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙනම් බොරුවට කෑ නොගහ හිටපන් පොන්ස්
    රාජපස්ස පල් හොර රැල චුත උනානං කෑ ගහන එක නවත්තන්න තිබ්බා