අපිට තේ වලින් ගොඩ යන්න බැරිද
.....................................
ඇත්තටම මචංලා මේ දවස්වල පොඩි කසු කුසුවක් යනවනේ මල් වගාව
නීතිගත කරන්න වගේ කතාවක් යනවනේ සමහරු කියනවා අපිට මේකෙන්ම ගොඩ යන්ඩ පුළුවන් කියලා ඒත් මචං ඕක ඇතුලේ තියන කේස් එක තමයි world cannabis economy එක just only $27 billion but මචං world tea economy එක $200+ billion
එතකොට මචං මේ මාකට් දෙකෙන් 10% target කරත්
2.7 billion vs 20 billion
මේ තියෙන්නේ world tea exporters ලගේ මාකට් ෂෙයා එක
..................................
china: US$2.1 billion (28.6% of total tea exports)
Kenya: $1.2 billion (16.3%)
Sri Lanka: $732.4 million (10%)
India: $687.9 million (9.4%)
Poland: $262.8 million (3.6%)
Germany: $242.5 million (3.3%)
Japan: $189.9 million (2.6%)
United Arab Emirates: $152.2 million (2.1%)
United Kingdom: $135.7 million (1.9%)
Vietnam: $130.7 million (1.8%)
Russia: $115 million (1.6%)
Taiwan: $113.3 million (1.5%)
Netherlands: $94.1 million (1.3%)
United States: $93.4 million (1.3%)
Indonesia: $89.2 million (1.2%)
ලෝක තේ වෙලඳපොල 2027 වෙනකොට ඩොලර් බිලියන 266ක් වෙයි කියලා තමා ඇස්ටිමේට් එක ඒ හින්දා ඉතිං මචං ceylon tea brand name එකත් තියනවා මහාරාජිනියන්නාන්සේගේ ඉඳං යූරිගගාරිංතුමාගේ ඉඳං ceylon tea fans ලා ඉන්නෙ බැරිද MAKE CEYLON TEA GREAT AGAIN කරන්න
.....................................
(මල් fans ලා ටිපර් වෙන්ඩ එපෝ
)
...........සටහන
...........
යෝනියා ජනරජයේ
ගෝනොරියා විශ්වවිද්යාලයේ
ලිංගික බෙලහීනතා රෝග අංශයේ උපකුලපති
මහාචාර්ය අමරේ මචං නොහොත් හිච්චි හැංකේ

.
..
.
.
.
.
.
නෑ නෑ බං google data ඔය