PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
tea-factory.jpg




තේ කර්මාන්තයට අසාධ්‍යයි.. කම්හල් රැසක් වසා දැමේ !

පොහොර සහනාධාරය නොලැබීම, තේ දළු මිළ පහල යෑම නිසා පීඩාවට පත්ව සිටි තේ කර්මාන්තය අධික නියගය නිසා තව තවත් පීඩාවට පත්ව සිටින බවත් ප්‍රමාණවත් තරම් දළු නොමැති වීම නිසා ගාල්ල, මාතර, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කයන තේ කම්හල් රැසක් වසා දමා තිබෙන බවත් වාර්තා වනවා.

මේ නිසා තේ වතුවල වැඩ කරන කම්කරුවන් ද පීඩාවට පත්ව සිටිති. ලෝක වෙළෙඳපොළේ තේ දළු මිල තවදුරටත් පහත වැටෙමින් තිබෙන අතර, දේශීය වෙළෙඳපොළේ ද තේ දළු මිල කැපීපෙනෙන ලෙස පහත වැටී ඇති බව වගාකරුවන් පවසති.

ඒ අනුව, මිල පහත වැටීම නිසා පීඩාවට පත්ව සිටින තේ වගාකරුවන් වැසි නොමැති කාලගුණය නිසා තව තවත් පීඩාවට පත්වෙමින් සිටියි.

 

shaducool

Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    PONNA YAHAPALANE

    niyagaya ena eka wathura nathi wena eka ponna yahapalane une kohomada....? loka welada pole tea mila pahala yana eka ponna yahapalane une kohomada ????

    hama labbatama deshapalane gawa ganna epa ban...ubalage moda kama penawa :sorry::sorry::sorry::sorry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    niyagaya ena eka wathura nathi wena eka ponna yahapalane une kohomada....? loka welada pole tea mila pahala yana eka ponna yahapalane une kohomada ????

    hama labbatama deshapalane gawa ganna epa ban...ubalage moda kama penawa :sorry::sorry::sorry::sorry:

    ගොඩක් කම්හල් වහල දැම්මෙ නියගය එන්න කලින්... ඒ තේ වලට මිලක් නැති නිසා...දෙනව කීව සහතික මිලවත් දෙන්න ආණුඩුවට බැරි වුන නිසයි..
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    ඉවරයි බන් ..දෙනියායේ පත්තෙත් ඉවරටම ඉවරයි ...දන් අපිට කෙලවෙලා බන්.මුන් කිසිම සහනයක් දෙන්නී නැනේ..කාලකන්නි හැත්ත..