තෛයිලෝක විජය පත්‍ර - ඩයනා දිණුම්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    narcos GIF
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,870
    1
    15,200
    113
    කවුද දැන් ඕකට ඔය නම දැම්මෙ
    Tripple World Win Leaf
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳ වැඩක්. ඕක ඉස්සරහට පට්ට මාකට් එකක් වෙනවා. දැනටම මෙහෙ medical canabis factories දෙක තුනක් පටන් ගත්තා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ඇමති ගොල්ලො ටික ලයිසන්ස් බෙදා ගනීයී දැනටම වවලා ඇත්තෙ සමහර විට. 😂😂😂😂
     
    • Like
    Reactions: Vitamin K

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,814
    113
    Kandy
    මෙඩිකල් මර්ජුවානා cbd oil multi billion dollar project ඒත් ඕකෙන් රටට සල්ලි එන එකක් නෑ ලයිසන් ටික ගෙරි ඇමතිලා ටික ගනි උන් පෝසත් වෙයි රට තිබුන තැනම තියෙයි
     
    • Like
    Reactions: hitmanrock

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    කමිටුවට තියෙන්නේ බලාගෙන ඉන්න, අපේ පුතයලා ඕවා අපනයනය කරන්න ඉතිරි කරන්නේ නෑ.... බීඩියටත් රු. 2ක් බදු ගැහුවාම.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Chinthana Dharmadhaasa ගැනත් බජට් එකෙ මුලින් කීව ගන්ජා සහ සෙක්ස්ද මොනාද වලින් ලොකු ආර්ථික පිම්මක් පනීලු