මම ඊයේ යාළුවෙක් ඵක්ක කථා වුනෙත් මේ ගැන..ලංකාවේ කොල්ලෝ හිඟන්නො වෙන්නෙ අාණ්ඩුව නිසාම නෙමෙයි කෙල්ලොයි ගෑණුයි නිසා..සමහර කොල්ලො අාසාව තිබ්බත් තමන්ටවත් දෙයක් ගන්නෙ නෑ කෙල්ලට අරන් දෙනව හැමදේම..පිරිමින්ට හිඟන්නො වගේ ඉන්න වෙලා තියෙන්නේ ගෑණු නිසා..බඳිින්න කලිනුත් ඵහෙමයි බැන්ඳට පස්සෙත් ඵහෙමයි..