තොගේ අම්මට....

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    37897160_2103825683212688_5579096460906987520_n.jpg



    සංසාර සාගරේ නෙක දුක් විදින ලෝ දනා....මුදවන්න සාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා....?අද (27) ඇසල පුන් පොහෝ දිනය...?දෙවිනුවර දේවාල භූමිය ට ඇතුලුවන ප්‍රධාන දොරටුව අසල අහින්සක මිනිස්සු කීප දෙනෙක් මල් වික්කා...තොගේ අම්මට තොපිට කවුද මේතන මල් විකුණන්න අවසර දුන්නේ අරගෙන පලයවු හු*** ගේ පුතාල.....?දේවාල යේ කැබ් එකෙන් ආපු මිනිහෙක් ..කුලප්පු වෙච්චි ගොනෙක් වගේ...අර මිනිස්සු ගේ මල් බාජන පොලොවේ ගැහුවා ....බුදු මහත්තයො එපා කියලා වැලපෙද්දි මල් බිමදාල පාගලා දැම්මා ...ඒ මිනිස්සු ඒවා එකතු කර ගන්න හැදුවත්..ඒකට ඉඩ දුන්නෙත් නෑ...බැතිමතුන් විමතියෙන් බලා හිටියා .....?අහින්සක මිනිස්සුන්ට එහෙම සැලකුවත්...මැගී නූල්ඩස්,ජාතික ලොතරැයි මණ්ඩලය ...වගේ ආයතන දේවාල භූමිය ඇතුලෙ ජයටම බිස්නස්...! ඒ අස්සේ...මොහිදීන් බේග් යකඩ කටින්...මෙහෙම කියනවා..සංසාර සාගරේ නෙකදුක් විදින ලෝ දනා මුදවන්න සාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා....?
    උපුටා ගැනීම | දයා නෙත්තසිංහ
     
    • Like
    Reactions: netlife007

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,833
    969
    113
    Hamilton, NZ
    pansalaka gihn wadala enne nathuwa dewala passe yanna sinhala harakata gahanna oni seratama kalin. okun oka athule thma rate thiyna kuppa wada serama kranne
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මැර බලකාය :dull:



    බලපල්ලකො ලොකු වැඩක් කරලා වගේ ඉන්න හැටි ...:dull::dull:
    කොහේ හරි කොනක දෙශපාලුවෙක් ඇති .මු උගේ කටුකන බල්ලෙක් :angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    පඬුරු දාන්න එපා. එතකොට ඔය වගේ හාල්පාරුවො දේවල් අස්සේ රිංගන්න එන්නේ නෑ.
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,305
    345
    83
    Under the sky
    එදා වේල මහන්සියෙන් හොයා ගන්න අහිංසක මිනිස්සු පව්!! මූටනං හොදක් වෙන්න එපා!!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ȜMA X;23458630 said:
    pansalaka gihn wadala enne nathuwa dewala passe yanna sinhala harakata gahanna oni seratama kalin. okun oka athule thma rate thiyna kuppa wada serama kranne

    godak ewun pansal walata yanneth eka eka ewa balaporoththuwen
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේවාල වලට සල්ලි පුදන්නෙ නැතුව හිටියනම් ඒවට දෙවියො එයි. සල්ලි තියෙනකොට පෙරේතයො එන්නෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බස්නායක නිලමෙගෙ අයියද , මල්ලිද කියල දාල තිබ්බ e news fb page එකේ.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය දේවාල වලට daily, monthly, annual payments කරන එක නවත්තනකන් ඕකුන් ඉන්නවා.
    වඳින්න pay කරන්න ඕන නෑ නේ?
    payment එක නොකර වඳින්න දෙන්නේ නැති තැන් වලට නොයා හිටපං.
    එතකොට හරි.