තොග මිල

dnet

Active member
  • Dec 14, 2010
    178
    80
    28
    තොග කඩ කරන කවුද ඉන්නේ. සීනි පරිප්පු තොග මිල යන්නේ කීයද
     
    • Like
    Reactions: NRTG

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සීනි 96
    හාල් සම්බා 110
    කිරි පිටි ඕනි තරම් තියනවා
    කහ 100g 150

    Source

    @erozan ගේ අම්මාගේ කඩේ
     
    • Haha
    Reactions: Nanosudha