ඒදවස්වල තම්බින්ගෙන් සමාව ගත්තොත් එලියට දාන්නම් කියලා මූ බෑ කියලා. දැන් අප්ඩේට් එක මොකක්ද
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Nov 9, 2023 #1 ඒදවස්වල තම්බින්ගෙන් සමාව ගත්තොත් එලියට දාන්නම් කියලා මූ බෑ කියලා. දැන් අප්ඩේට් එක මොකක්ද
Zeuz Well-known member Oct 2, 2020 8,936 15,588 113 Somewhere in this world Nov 9, 2023 #2 ඕක ලෝක හොරෙක් ටිකක් ඇතුලෙ හිටපුදෙන් කැරි බොරු කියන්නෙ
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Nov 9, 2023 #3 හැබැයි බුදු හාමුදුරුවෝ මිනීමස් කෑවා කියපු මොහොමඩ් එලියේ තනි සිංහල බෞද්ධයොන්ටම ICCR වැදුනා
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Nov 9, 2023 #4 okata as peene na neda wada tika kara ganne kohomada hire innakota
san** Well-known member Feb 21, 2012 5,638 8,833 113 kandy Nov 9, 2023 #5 නිකන් හිතපන්..මේ ඇතුල මේ එලිය කියලා ඕකට වෙනසක් පෙන්නේ නෑ නේ .. පොර ෆන් එකේ ඇතුලට වෙලා ලග ඉන්න උන්ටත් පොර ටෝක් එකක් දීගෙන ඇති .. Reactions: blue_in_rio
නිකන් හිතපන්..මේ ඇතුල මේ එලිය කියලා ඕකට වෙනසක් පෙන්නේ නෑ නේ .. පොර ෆන් එකේ ඇතුලට වෙලා ලග ඉන්න උන්ටත් පොර ටෝක් එකක් දීගෙන ඇති ..
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,954 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 9, 2023 #6 ඇස් පේන්නෙ නැති නිසා පොරට එළියෙ ඇතුලෙ කියල වෙනසකුත් නැතුව ඇති