තොටවත්ත තාම හිරේද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒදවස්වල තම්බින්ගෙන් සමාව ගත්තොත් එලියට දාන්නම් කියලා මූ බෑ කියලා.
    දැන් අප්ඩේට් එක මොකක්ද
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හැබැයි බුදු හාමුදුරුවෝ මිනීමස් කෑවා කියපු මොහොමඩ් එලියේ

    තනි සිංහල බෞද්ධයොන්ටම ICCR වැදුනා 😄
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,836
    113
    kandy
    නිකන් හිතපන්..මේ ඇතුල මේ එලිය කියලා ඕකට වෙනසක් පෙන්නේ නෑ නේ .. පොර ෆන් එකේ ඇතුලට වෙලා ලග ඉන්න උන්ටත් පොර ටෝක් එකක් දීගෙන ඇති ..
     
    • Haha
    Reactions: blue_in_rio