තොට මම ආයේ කියන්නේ නෑ!!! 😖👆 (google විද්‍යාඥයෝ, නලුබට්ටෝ සහ Likes හිඟන්නෝ)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,595
    100,813
    113
    නාකි වෙලත් තාම නූල කඩාගන්න බැරි උනාද? පෙන්නපන් මම කලින් දාපු අදාළ නූලක්. :eek:
    උබ ගැන නෙවෙයි කිව්වේ. මේ වගේ anonymous කවුද කියලා නොදා දාන නුල් වලින් අන්තිමට අදාලම නැති එකෙක් තමා බයිට් වෙන්නේ 😂
     

    AnuradhaRa

    Well-known member
  • උබ ගැන නෙවෙයි කිව්වේ. මේ වගේ anonymous කවුද කියලා නොදා දාන නුල් වලින් අන්තිමට අදාලම නැති එකෙක් තමා බයිට් වෙන්නේ 😂
    ඉතිං ඔයා කලෙත් ඒකමනෙ මට
     
    • Like
    Reactions: Tz4400

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,813
    113
    ඉතිං ඔයා කලෙත් ඒකමනෙ මට
    මම නන් කා එක්කවත් මේකේ එහෙම ජන්මාන්තනර් වෛර බේදන් නෑ.

    උබ කරන දේවල් අනුව වෙන් කරගෙන ඉන්නවා මෙන්න මේ වගේ දේවල් මේ කෙනා කරනවා කියල එච්චරයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,665
    113
    Astrology wala depathawath nathi baila gahanawa wage thread daanna epa yako. Kelinma nama kiyapan 🤭 🤭
    නම කියන එක නෙමෙයි ප්‍රශ්නෙ පොන්ස්. දවස් දෙක තුනක් වගේ හදාගෙන ආව fake එකක් ගැන කියවලා වැඩක් නෑ. ඒක හදපු පරණ එකාව හොයාගන්න ඕනේ. අලුතෙන්ම කිරියට ආපු එකෙක් නම් එහෙම වේස මායම් දාගෙන මාත් එක්ක ගේමට එන්නේ නෑනේ
     
    • Like
    Reactions: Stimulus mind

    AnuradhaRa

    Well-known member
  • නම කියන එක නෙමෙයි ප්‍රශ්නෙ පොන්ස්. දවස් දෙක තුනක් වගේ හදාගෙන ආව fake එකක් ගැන කියවලා වැඩක් නෑ. ඒක හදපු පරණ එකාව හොයාගන්න ඕනේ. අලුතෙන්ම කිරියට ආපු එකෙක් නම් එහෙම වේස මායම් දාගෙන මාත් එක්ක ගේමට එන්නේ නෑනේ
    මටත් ඒ දවස්වල උඹට වගේම ලොකු වුවමනාවක් තිබුණ
    හැබැයි ඇඩ්මින්ලවත් කිසිම සපෝට් එකක් දුන්නෙ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    නම කියන එක නෙමෙයි ප්‍රශ්නෙ පොන්ස්. දවස් දෙක තුනක් වගේ හදාගෙන ආව fake එකක් ගැන කියවලා වැඩක් නෑ. ඒක හදපු පරණ එකාව හොයාගන්න ඕනේ. අලුතෙන්ම කිරියට ආපු එකෙක් නම් එහෙම වේස මායම් දාගෙන මාත් එක්ක ගේමට එන්නේ නෑනේ
    PM ekak daapan nama, mama hitanne umba kiyana ekawa mama dannawa
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,665
    113
    මටත් ඒ දවස්වල උඹට වගේම ලොකු වුවමනාවක් තිබුණ
    හැබැයි ඇඩ්මින්ලවත් කිසිම සපෝට් එකක් දුන්නෙ නෑ
    ඇයි බන් උබලා accounts දෙක තුනකින් එන්නේ? මොකක්ද ඒකෙ තියෙන ආතල් එක? කරන කියන ඕන එකකට එක account එකක් මදිද?
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි බන් උබලා accounts දෙක තුනකින් එන්නේ? මොකක්ද ඒකෙ තියෙන ආතල් එක? කරන කියන ඕන එකකට එක account එකක් මදිද?
    මම නං එහෙම කෙරුවෙ AnuradhaRa එකවුන්ට් එක අත ඇරල දාන්න
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හෑ... :eek:


    අග කොයි, මුල කොයි...

    සරම අස්සෙ බලහන් කොලුවො

    තේරුණා වගේ ඉමු. වෙන කරන්න දෙයක් නැහැ :P

    Martin Scorsese Lol GIF

    උබට බනින්නෙ ඔය

    ඉස්සර සිරි අයියා කියලා බේසිකයෙක් හිටියා. ඌ දැන් නැද්ද? :confused:

    එල කොල්ල බන් ඌ
    මගෙ බොක්කක් තමයි

    මගෙ අනිත් බොක්ක "හොද කොල්ල"
    ඌත් නෑ, සිරිත් නෑ :(

    ඔව් මේවා වීක්කෙන්ඩ් ප්‍රොජේක්ට්

    මටත් ඕකෙ රෝල් එකක් තියනව නන් මාත් එනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,813
    113
    හෑ... :eek:




    සරම අස්සෙ බලහන් කොලුවො



    උබට බනින්නෙ ඔය



    එල කොල්ල බන් ඌ
    මගෙ බොක්කක් තමයි

    මගෙ අනිත් බොක්ක "හොද කොල්ල"
    ඌත් නෑ, සිරිත් නෑ :(



    මටත් ඕකෙ රෝල් එකක් තියනව නන් මාත් එනවා
    අදයි හෙටයි ඇවිළෙන්න ඇරලා අනිද්දා උදේම සෙට් වෙමු.
     
    • Haha
    Reactions: Mr.dark

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,665
    113
    උබ ගැන නෙවෙයි කිව්වේ. මේ වගේ anonymous කවුද කියලා නොදා දාන නුල් වලින් අන්තිමට අදාලම නැති එකෙක් තමා බයිට් වෙන්නේ 😂
    උබලා හිතපු අය නෙමෙයි කියලා මම කිවුවනේ
     
    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    මේ වගේ Thread එකක් දාන්න වෙයි කියලා හිතුවේ නැහැ. #ක පණ නැති පොන්නයා මට සදාචාරේ උගන්නන්න ඇවිත් මහ එකෙන්ම කෙලවගන්න හදන්නේ. එක එකාට ඕන ඕන විදිහට මේකේ Threads දාන්නයි Reply කරන්නයි Likes දෙන්නයි මම බැඳිලා නැහැ. මම සදහටම අසංක, අනුරාධ වගේ උන් එක්ක වෛර බැඳගෙන ඉන්න ඕනේ කියලද පොන්නයා කියන්නේ? මට අනුරාධත් එකයි, තෝත් එකයි. මේකේ ඉන්න හැම එකාම මට එකයි. තෝ වගේ fake අටවගෙන likes හිඟාකන්න ඇවිල්ලා නෑ මම. ආයෙමත් pm දාගෙන හැමිනෙන්ඩ ආවොත් ඇට දෙක කපලා නිල්වලා ගඟේ කිඹුල්ලුන්ට කන්ඩ දෙනවා දැනගනින් සිගේපුතා :angry:
    සැහෙන්න ලොකු අර්බුධයක් වගේ.
     
    • Sad
    Reactions: Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    ඒකනේ මේ fake උන් විශාල කරදරයක් උනානේ
    Umbata ochara wathayaknam adminta PM eka gahapan. Saadarana hethu uda block karai. Dan ara Kidney/Tharaka.f kiyana ponnaya nane penna. eeye indan puka palala elawala tiyenne. Habei itin aai ei tawa ekak atawan
     
    • Like
    Reactions: Lovtus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama
    ඒකනේ මේ fake උන් විශාල කරදරයක් උනානේ
    අපිට මේ එකක් තියාගෙන කරගන්න බැරි එකේ මුන් දෙක තුන හදාගෙන ලකා ගහනවා කියන්නේ කොච්චර ජොබ්ලස් පොරක්ද හිතහං.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    ඔය බේසි මාව ෆලෝ කරනව කියල notification එකක් ආව ගොඩක් දවස් දැන්. :unsure: මාව ෆලෝ කරන්න නම් සාධාරණ හේතුවක් නෑ
    කවුද යකෝ බේසි ? :angry:හිටපන්කෝ තෝව unfollow කරන්න..🥴
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    කවුද යකෝ බේසි ? :angry:හිටපන්කෝ තෝව unfollow කරන්න..🥴
    ලොකු දෙයක්. ඇත්තට ම මොන හුත්තකට ද මාව ෆලෝ කරේ කියපිය:growl::frown: අදුරගන්න පුලුවන් එකෙක් උනා නම් පොන්නයෙක් කියලා හිතලා , මෙලහකට මම උබේ ඔලුවට ගලකින් වත් ගහලා
     
    Last edited:
    • Dislike
    Reactions: Kumbhakarna22

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    @Lovtus මොකක්ද මචෝ සීන් එක කියල කියපං කො.. වයසක මට එක පාර මීටර් වෙන්නෙ නෑ බං.. ගල් කාලක වෙරි මේ ත්‍රෙඩ් එක කියවලා මට..
    ඒ අස්සේ හුකනවා ,එකෙක් මිනී වලෙන් නැගිටලාඇවිල්ලා :lol: