තොට මම ආයේ කියන්නේ නෑ!!! 😖👆 (google විද්‍යාඥයෝ, නලුබට්ටෝ සහ Likes හිඟන්නෝ)

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    @SLK_sri ලැජ්ජා නැද්ද පොන්ස් මෙහෙම කිච වෙන්න 😂
    උඹට තමා හැබැයි කොල්ලන්ට මැසේජ් ගගහා පයි වල ෆොටෝ ඉල්ලන ඉතිහාසයක් තියෙන්නේ :rofl:

    phfqqlw-jpg.154925
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,920
    113
    Gampaha
    හෑ... :eek:

    සරම අස්සෙ බලහන් කොලුවො

    උබට බනින්නෙ ඔය

    එල කොල්ල බන් ඌ
    මගෙ බොක්කක් තමයි

    මගෙ අනිත් බොක්ක "හොද කොල්ල"
    ඌත් නෑ, සිරිත් නෑ :(

    මටත් ඕකෙ රෝල් එකක් තියනව නන් මාත් එනවා
    හරි... හම්බවුණා... තෑම්ස්...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri ලැජ්ජා නැද්ද පොන්ස් මෙහෙම කිච වෙන්න 😂

    @nicjosh83 aka @John Dutton පොලිටිකල් ඩීල් - @nicjosh83 රික්රූට් සොන්නයා සමග,හිත රිදෙන සියුමැලි පොන්නයා

    උඹට තමා හැබැයි කොල්ලන්ට මැසේජ් ගගහා පයි වල ෆොටෝ ඉල්ලන ඉතිහාසයක් තියෙන්නේ :rofl:

    phfqqlw-jpg.154925
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    ලොකු දෙයක්. ඇත්තට ම මොන හුත්තකට ද මාව ෆලෝ කරේ කියපිය:growl::frown: අදුරගන්න පුලුවන් එකෙක් උනා නම් පොන්නයෙක් කියලා හිතලා , මෙලහකට මම උබේ ඔලුවට ගලකින් වත් ගහලා
    පල ගොන් කැරියෝ යන්න...🤮
     
    බුලත් දුංකල,
    කෙල පාර,
    පඩික්කම.
    2024.04.05

    හිතවත් ලොව්ටස් මහතා වෙත,

    දැන් ඕක හොයන එක ලේසි වෙන්නෙ නැහැ මිස්ටර් ලොව්ටස්. ඔයාට හිතෙන් කෙනෙක්ව සැකයි. ඔයා හිතන්නෙ මේ එයාමයි කියලා. ඒත් නිතරම එහෙම නෑ. ඒ ඔබගේ මිතුරු වේශයෙන් සිටිනා සතුරෙක් විය හැකිය. නැතහොත් කිසි දිනෙක ඔබ දැමූ ත්‍රෙඩ් එකකටවත් බම්ප් එකක් වත් නොදැමූ මේකෙ එහෙම කෙනෙක් ඉන්නවාදැයි වත් නොදන්නා චරිතයක් විය හැකිය. සමහර විට ඔබගේ ත්‍රෙඩ් ඉතා යහපත් ලෙස බම්ප් කරමින් සිටින අහිංසක චරිතයක් විය හැකිය.. ඔබ දැන් වැඩේ කාගෙන අවසානය. හිතේ සැකය නොව මොලයෙන් ගේමක් ගැසීම වැදගත්ය. මන්දයත් ඔබ දැන් ත්‍රෙඩ් එක දමා ඉවරය. ඔබට තිබුනේ අදාල කෙනාගේ මාළු අදාල කෙනාගේම ඇගේ තබා කැපීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කොට කෙනා කවුදැයි පැහැදිලිව හදුනාගෙන මෙවැනි ත්‍රෙඩ් එකක් දමා දෙවනුව අදාල කෙනාගේ ප්‍රතිචාරය මැන ඉන් අනතුරුව ඉදිරි පියවර කරා යොමු වීමය.. දැන් ඔබගේ සතුරා නිසැකවම වෙස් මුහුණ මාරු කරනු ඇත. වෙන කෙනෙක්ව ඔබේ සිතතුල මවා මාරු වනු ඇත.. :yes:

    මෙය කටට ආවට කියපු දෙයක් මිස මා මෙහි අගක් මුලක් නොදන්නා බව කාරුණිකව සලකන්න..

    ස්තූතියි.
    මෙයට,
    විස්වාසී,
    ගෙසී මෙනවිය
     
    AnuradhaRa

    Well-known member
  • බුලත් දුංකල,

    ඔයා මාවත් බොරුවට සැක කරනවනෙ
    මං දිවුරලත් කිව්ව
    ඉතිං කොහොමද ඔයා තව කෙනෙක්ට උපදෙස් දෙන්නෙ...

    මොලෙන් ගේම ගහපු හැටි මම දන්නව.. අනේ නිකං යන්න
    මොකද මම දන්නව මම ඔයාට මොකුත් කිව්වෙ නෑ කියල
     
    ඔයා මාවත් බොරුවට සැක කරනවනෙ
    මං දිවුරලත් කිව්ව
    ඉතිං කොහොමද ඔයා තව කෙනෙක්ට උපදෙස් දෙන්නෙ...
    මෙය කටට ආවට කියපු දෙයක් මිස මා මෙහි අගක් මුලක් නොදන්නා බව කාරුණිකව සලකන්න..
    මම කාටවත් උපදෙස් දෙන්න තරම් දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. නිකන් කියුවෙ.
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and NRTG

    AnuradhaRa

    Well-known member
  • බුලත් දුංකල,
    කෙල පාර,
    පඩික්කම.
    2024.04.05

    හිතවත් ලොව්ටස් මහතා වෙත,

    දැන් ඕක හොයන එක ලේසි වෙන්නෙ නැහැ මිස්ටර් ලොව්ටස්. ඔයාට හිතෙන් කෙනෙක්ව සැකයි. ඔයා හිතන්නෙ මේ එයාමයි කියලා. ඒත් නිතරම එහෙම නෑ. ඒ ඔබගේ මිතුරු වේශයෙන් සිටිනා සතුරෙක් විය හැකිය. නැතහොත් කිසි දිනෙක ඔබ දැමූ ත්‍රෙඩ් එකකටවත් බම්ප් එකක් වත් නොදැමූ මේකෙ එහෙම කෙනෙක් ඉන්නවාදැයි වත් නොදන්නා චරිතයක් විය හැකිය. සමහර විට ඔබගේ ත්‍රෙඩ් ඉතා යහපත් ලෙස බම්ප් කරමින් සිටින අහිංසක චරිතයක් විය හැකිය.. ඔබ දැන් වැඩේ කාගෙන අවසානය. හිතේ සැකය නොව මොලයෙන් ගේමක් ගැසීම වැදගත්ය. මන්දයත් ඔබ දැන් ත්‍රෙඩ් එක දමා ඉවරය. ඔබට තිබුනේ අදාල කෙනාගේ මාළු අදාල කෙනාගේම ඇගේ තබා කැපීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කොට කෙනා කවුදැයි පැහැදිලිව හදුනාගෙන මෙවැනි ත්‍රෙඩ් එකක් දමා දෙවනුව අදාල කෙනාගේ ප්‍රතිචාරය මැන ඉන් අනතුරුව ඉදිරි පියවර කරා යොමු වීමය.. දැන් ඔබගේ සතුරා නිසැකවම වෙස් මුහුණ මාරු කරනු ඇත. වෙන කෙනෙක්ව ඔබේ සිතතුල මවා මාරු වනු ඇත.. :yes:

    මෙය කටට ආවට කියපු දෙයක් මිස මා මෙහි අගක් මුලක් නොදන්නා බව කාරුණිකව සලකන්න..

    ස්තූතියි.
    මෙයට,
    විස්වාසී,
    ගෙසී මෙනවිය
    හරි ඔයා මාව සැක කරනව
    ඒක සැකයක් විතරයි
    ඒත් මගෙ හිත දන්නවනෙ ඇත්ත මොකක්ද කියල

    මට ඉතිං හිනා යනව ඔයාගෙ බුද්ධි මහිමය ගැන සහ බක පණ්ඩිත උපදෙස් වලට
     
    • Haha
    Reactions: Geshi95
    හරි ඔයා මාව සැක කරනව
    ඒක සැකයක් විතරයි
    ඒත් මගෙ හිත දන්නවනෙ ඇත්ත මොකක්ද කියල

    මට ඉතිං හිනා යනව ඔයාගෙ බුද්ධි මහිමය ගැන
    ඉතින් මගේ බුද්ධි මහිමය ගැන හිතිලා හරි ඔයා හිනා වෙලා ඉන්නවනෙ.. කොච්චර දෙයක්ද :):lol:
     
    • Like
    Reactions: NRTG