තොට මම ආයේ කියන්නේ නෑ!!! 😖👆 (google විද්‍යාඥයෝ, නලුබට්ටෝ සහ Likes හිඟන්නෝ)

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    විය නොහැකී.. මුත්‍රා පහර සිදුකල ප්‍රාදේශය ගැබුරු කාදනයක් සහිතව තියෙන්නෙ...
    මිනිස් හුජ්ජ පහරක්..

    මල්ලි ඔතන දගලලා අඩි පාරවල සොම්බි කරන්න එපා.. යන්නකො කොනට, පිස්
    ඔබේ නහයට දැනෙන්නෙ නැද්ද බොම්බෙලි කරවල ගඳක් ? කාන්තාවකුත් ඔහු සමඟ පැමිණ තිබෙනවා. එහෙම නොවෙයිද හෝම්ස් මහත්මයා ? :unsure:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    ඔබේ නහයට දැනෙන්නෙ නැද්ද බොම්බෙලි කරවල ගඳක් ? කාන්තාවකුත් ඔහු සමඟ පැමිණ තිබෙනවා. එහෙම නොවෙයිද හෝම්ස් මහත්මයා ? :unsure:
    විශිශ්ටයි මල්ලි.. ඔයා ජර්මන් ටෙක් ද?
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ......ඇට දෙක කපලා නිල්වලා ගඟේ කිඹුල්ලුන්ට කන්ඩ දෙනවා දැනගනින් සිගේපුතා :angry:

    උඹ මේ කරන්න පුලුවන් වැඩක්ද කියන්නෙ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    උබලත් මිනිස්සු, අපිත් මිනිස්සු ලොක්කා
    මම ඔබේ හැකියාව ගැන විශ්වාසය තබනවා මිස්ටර් හෝම්ස්. මට සාදාරනය ඉස්ට කරලා දෙන්න කොහොම හරි. මට අර බලු තඩියා ගැනත් පොඩි සැකයක් තියෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • මම ඔබේ හැකියාව ගැන විශ්වාසය තබනවා මිස්ටර් හෝම්ස්. මට සාදාරනය ඉස්ට කරලා දෙන්න කොහොම හරි. මට අර බලු තඩියා ගැනත් පොඩි සැකයක් තියෙනවා
    ඕකුන් දන්නෙ බල්ලො හුජ්ජ කරපු ඒවයි ගෑනු පඩ ඇරපු ඒවයි තමා

    මේ වැඩේ බාර දෙන්න ඕනෙ ගරු ඇඩ්මින් තුන් දෙනාලට
     
    • Like
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඕකුන් දන්නෙ බල්ලො හුජ්ජ කරපු ඒවයි ගෑනු පඩ ඇරපු ඒවයි තමා

    මේ වැඩේ බාර දෙන්න ඕනෙ ගරු ඇඩ්මින් තුන් දෙනාලට
    Inspector Lestrade ල අන්තිමට එන්නෙත් හෝම්ස් ගාවට තමා
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ආපෝ මූත් අවධාන ගණිකාවක් වෙලානෙ.

    එකෝ වුන දේ හරියට දාහන් මේකෙ ස්ක්‍රීන්ශොට් එක්ක.

    නැත්තම් අවධානය ඉල්ලලා මෙහෙම වැලලියන්.

    බුලත් දුංකල,
    කෙල පාර,
    පඩික්කම.
    2024.04.05

    හිතවත් ලොව්ටස් මහතා වෙත,

    දැන් ඕක හොයන එක ලේසි වෙන්නෙ නැහැ මිස්ටර් ලොව්ටස්. ඔයාට හිතෙන් කෙනෙක්ව සැකයි. ඔයා හිතන්නෙ මේ එයාමයි කියලා. ඒත් නිතරම එහෙම නෑ. ඒ ඔබගේ මිතුරු වේශයෙන් සිටිනා සතුරෙක් විය හැකිය. නැතහොත් කිසි දිනෙක ඔබ දැමූ ත්‍රෙඩ් එකකටවත් බම්ප් එකක් වත් නොදැමූ මේකෙ එහෙම කෙනෙක් ඉන්නවාදැයි වත් නොදන්නා චරිතයක් විය හැකිය. සමහර විට ඔබගේ ත්‍රෙඩ් ඉතා යහපත් ලෙස බම්ප් කරමින් සිටින අහිංසක චරිතයක් විය හැකිය.. ඔබ දැන් වැඩේ කාගෙන අවසානය. හිතේ සැකය නොව මොලයෙන් ගේමක් ගැසීම වැදගත්ය. මන්දයත් ඔබ දැන් ත්‍රෙඩ් එක දමා ඉවරය. ඔබට තිබුනේ අදාල කෙනාගේ මාළු අදාල කෙනාගේම ඇගේ තබා කැපීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කොට කෙනා කවුදැයි පැහැදිලිව හදුනාගෙන මෙවැනි ත්‍රෙඩ් එකක් දමා දෙවනුව අදාල කෙනාගේ ප්‍රතිචාරය මැන ඉන් අනතුරුව ඉදිරි පියවර කරා යොමු වීමය.. දැන් ඔබගේ සතුරා නිසැකවම වෙස් මුහුණ මාරු කරනු ඇත. වෙන කෙනෙක්ව ඔබේ සිතතුල මවා මාරු වනු ඇත.. :yes:

    මෙය කටට ආවට කියපු දෙයක් මිස මා මෙහි අගක් මුලක් නොදන්නා බව කාරුණිකව සලකන්න..

    ස්තූතියි.
    මෙයට,
    විස්වාසී,
    ගෙසී මෙනවිය

    මුට ඒතරම් මොලයක් නෑ. දන්නෙ ගෑනි වගේ අඩන්න විතරයි.

    අමු ගවය කියල දාල තියෙන ත්‍රෙඩ් එකෙන්ම පේනවනේ.
     
    • Wow
    • Dislike
    Reactions: luk3r and Geshi95

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    උඹ මේ කරන්න පුලුවන් වැඩක්ද කියන්නෙ?
    අහු උනොත් කරන්ඩ බැරිත් නෑ

    ආපෝ මූත් අවධාන ගණිකාවක් වෙලානෙ.

    එකෝ වුන දේ හරියට දාහන් මේකෙ ස්ක්‍රීන්ශොට් එක්ක.

    නැත්තම් අවධානය ඉල්ලලා මෙහෙම වැලලියන්.



    මුට ඒතරම් මොලයක් නෑ. දන්නෙ ගෑනි වගේ අඩන්න විතරයි.

    අමු ගවය කියල දාල තියෙන ත්‍රෙඩ් එකෙන්ම පේනවනේ.
    බොහුකාපන්
    ------ Post added on Apr 5, 2024 at 8:05 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    මං කිව්වෙ අන්තිමට ඔක්කොම කුණු ටික අනුරාධගෙ ගිණුමට බැර වෙන්නෙ
    මේක මාර වැඩක් තමයි :(
    @Solo Rider @PHBhagya @Candid-B මල්වඩම් අනවශ්‍ය..
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    අහු උනොත් කරන්ඩ බැරිත් නෑ


    බොහුකාපන්
    ------ Post added on Apr 5, 2024 at 8:05 PM

    අනේ මට අරය බැන්න 😭😭😭😭😭

    අනිත් එවුන් කියන දේවල් වලට ඔච්චරටම
    උඹෙ සියුමැලි හිත රිදෙනවනම් මේ වගේ ෆෝරම්ස් වලට නෑවිත් හිටහන් පුතා.

    අන්තර්ජාලය ඔයාට එච්චර සුදුසු පරිසරයක් නෙවෙයි.
     
    • Dislike
    Reactions: luk3r