තොට මම ආයේ කියන්නේ නෑ!!! 😖👆 (google විද්‍යාඥයෝ, නලුබට්ටෝ සහ Likes හිඟන්නෝ)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    අනේ මට අරය බැන්න 😭😭😭😭😭

    අනිත් එවුන් කියන දේවල් වලට ඔච්චරටම
    උඹෙ සියුමැලි හිත රිදෙනවනම් මේ වගේ ෆෝරම්ස් වලට නෑවිත් හිටහන් පුතා.

    අන්තර්ජාලය ඔයාට එච්චර සුදුසු පරිසරයක් නෙවෙයි.
    අනේ මේ පුක දෙන්නේ නැතුව වැඩක් බලාගනින්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    මං කිව්වෙ අන්තිමට ඔක්කොම කුණු ටික අනුරාධගෙ ගිණුමට බැර වෙන්නෙ
    මේක මාර වැඩක් තමයි :(
    හායි.. කලු තනෙ පෙන්නෙ නැති වෙන්න ඉටි රෙද්ද ගහපන් පොන්නයෝ...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇගිලි සලකුනු අනුව වමත කෙනෙක්
    හිතවත් හෝම්ස් මහත්මයා,
    කාලයකට පසු සිත් ඇදගන්නාසුළු පරික්ෂණයක් ඔබට ලැබිලා වගේ. මේ සාක්ෂිය පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කරුණු සටහන් කරගත් පසු ඔබ මෙම ලියවිල්ල ගිනි උඳුනට දමා විනාශ කරනු ඇතැයි මා සිතනවා.
    @Hecker හොඳ එකා
    👇
    මම දැක්කා කිරියෙ හස්ත රේඛා thread පට්ට වැඩ්ඩො ටිකක් නම් කලින් ඉදලා වගෙ .මට ප්‍රශ්න 2ක් ආවා. කොල්ලො වන අපෙ බලන්නෙ දකුනු අත නේද.? හුරු අතද නැත්තම් බලන්නෙ.?

    කරුමෙ කියන්නෙ මට වමත හුරු.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    @Solo Rider වොට්සන් ඇහැරියන් යකෝ ටක්ගාලා අයරින්ගෙ රතු තනපටේ පැත්තකින් තියලා.. අපිට කටුවාපිටියට යන්න තියෙනවා උදෙන්ම.. ටුවක්කුව දාගනින්..

    @හෙළයෙක් මල්ලි අපිට ඌබර් එක 7.30 වෙද්දි තියන්න පලමු හරස් වීදියට..

    @PHBhagya හඩ්සන් මහත්මිය අපිට මගදි කන්න සැන්ඩ්විච් ටිකක් ඕන..

    @Candid-B ලෙස්ට්‍ර්ඩ්, වොරන්ට් එක අරන් එන්න මතක් කරලා..

    ලමයිනෙ, සෙල්ලම පටන්ගත්තා.. කටුවාපිටිය කලු තනේ එසේ මෙසේ පොරක් නෙමෙ..
     
    AnuradhaRa

    Well-known member
  • @Solo Rider වොට්සන් ඇහැරියන් යකෝ ටක්ගාලා අයරින්ගෙ රතු තනපටේ පැත්තකින් තියලා.. අපිට කටුවාපිටියට යන්න තියෙනවා උදෙන්ම.. ටුවක්කුව දාගනින්..

    අනේ පලයං බං ලෝකෙ හිනස්සන්නෙ නැතුව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803

    හරි බොස්

    අනේ පලයං බං ලෝකෙ හිනස්සන්නෙ නැතුව
    Trap Door World GIF

    ------ Post added on Apr 6, 2024 at 7:10 AM
     
    AnuradhaRa

    Well-known member
  • @Solo Rider වොට්සන් ඇහැරියන් යකෝ ටක්ගාලා අයරින්ගෙ රතු තනපටේ පැත්තකින් තියලා.. අපිට කටුවාපිටියට යන්න තියෙනවා උදෙන්ම.. ටුවක්කුව දාගනින්..

    @හෙළයෙක් මල්ලි අපිට ඌබර් එක 7.30 වෙද්දි තියන්න පලමු හරස් වීදියට..

    @PHBhagya හඩ්සන් මහත්මිය අපිට මගදි කන්න සැන්ඩ්විච් ටිකක් ඕන..

    @Candid-B ලෙස්ට්‍ර්ඩ්, වොරන්ට් එක අරන් එන්න මතක් කරලා..

    ලමයිනෙ, සෙල්ලම පටන්ගත්තා.. කටුවාපිටිය කලු තනේ එසේ මෙසේ පොරක් නෙමෙ..
    මනුස්යෙක්ගෙ ශරීර ලක්ෂණයක් අල්ලං අපහාස කරන උඹ මොන තරම් පහත් මිනිහෙක්ද...
     
    • Like
    Reactions: Mr.dark

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    අනේ පලයං බං ලෝකෙ හිනස්සන්නෙ නැතුව
    මේකේ මුල ඉදලා සැහෙන දෙනෙක්ව ඔහොම ඔය වැඩේ කරා කියල එක එකා මෙංශාන් කරානේ ආතල් එකට. මේක විතරක් ඇයි උබ සිරියස් ගන්නේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    අනේ පලයං බං ලෝකෙ හිනස්සන්නෙ නැතුව

    මනුස්යෙක්ගෙ ශරීර ලක්ෂණයක් අල්ලං අපහාස කරන උඹ මොන තරම් පහත් මිනිහෙක්ද...
    මේ මේ මේ. මට බනින්න එපා. මම කි සැරයක් කියුවට ඔය තනේ නොපෙනෙන්න ඉටිකොලේ ගහපන් කියලා.
    දැන් රෙඩි වෙයන්. මහ උළු ගෙදර යන්න.
     
    AnuradhaRa

    Well-known member
  • මේ මේ මේ. මට බනින්න එපා. මම කි සැරයක් කියුවට ඔය තනේ නොපෙනෙන්න ඉටිකොලේ ගහපන් කියලා.
    දැන් රෙඩි වෙයන්. මහ උළු ගෙදර යන්න.
    උඹ තව @හෙළයෙක් @Stimulus mind @PHBhagya ගජ මිතුරො කියල මම දන්නව. කිරියෙ එකම ගේමක් ගහන්නෙ...
    උඹල සෙට් එකට ඕන වුණේ මේකත් මගෙ එකවුන්ට් එකට දාන්න... මං ටික කාලයක් හිතුව උඹලට වැරදිලා කරන දේවල් කියල, නෑ නෑ උඹල මේ සේරම දැනගෙන කරන දේවල්
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    උඹ තව @හෙළයෙක් @Stimulus mind @PHBhagya ගජ මිතුරො කියල මම දන්නව. එකම ගේමක් ගහන්නෙ...
    මරිසි එපා. යන්න රෙඩි වෙයන්.
    මචන් PDF හදන්න උබ ලෙසටම දන්නවා නේද? පොඩි වැඩක් කරගන්න තියෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • මරිසි එපා. යන්න රෙඩි වෙයන්.
    මචන් PDF හදන්න උබ ලෙසටම දන්නවා නේද? පොඩි වැඩක් කරගන්න තියෙනවා.
    වැරැද්දක් කරල නැත්තං මං මොනාටද බං බය වෙන්නෙ
    උඹල මේකෙ හොද නම පෙන්නගෙන හිටියට යටින් ගේම දෙන හෙනම කැරියො සෙට් එකක්
    අර මං දවසක් කිව්වෙ බැටලු හම පොරෝ ගත්ත :lol:
    දැං බලපං උඹ මනුස්සයෙක්ගෙ පෙනුමට කොච්චර අපහාස කරනවද, උඹෙ වැදගත්කම ඒකෙන්ම පේනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,803
    113
    උඹ තව @හෙළයෙක් @Stimulus mind @PHBhagya ගජ මිතුරො කියල මම දන්නව. කිරියෙ එකම ගේමක් ගහන්නෙ...
    උඹල සෙට් එකට ඕන වුණේ මේකත් මගෙ එකවුන්ට් එකට දාන්න... මං ටික කාලයක් හිතුව උඹලට වැරදිලා කරන දේවල් කියල, නෑ නෑ උඹල මේ සේරම දැනගෙන කරන දේවල්
    @PHBhagya ය මාව තමා තොවිල් වලට යනකොට කිරි ගහේ අත්ත කඩන්න ගහට නග්ගන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,961
    113
    Mother Earth
    @Solo Rider වොට්සන් ඇහැරියන් යකෝ ටක්ගාලා අයරින්ගෙ රතු තනපටේ පැත්තකින් තියලා.. අපිට කටුවාපිටියට යන්න තියෙනවා උදෙන්ම.. ටුවක්කුව දාගනින්..

    @හෙළයෙක් මල්ලි අපිට ඌබර් එක 7.30 වෙද්දි තියන්න පලමු හරස් වීදියට..

    @PHBhagya හඩ්සන් මහත්මිය අපිට මගදි කන්න සැන්ඩ්විච් ටිකක් ඕන..

    @Candid-B ලෙස්ට්‍ර්ඩ්, වොරන්ට් එක අරන් එන්න මතක් කරලා..

    ලමයිනෙ, සෙල්ලම පටන්ගත්තා.. කටුවාපිටිය කලු තනේ එසේ මෙසේ පොරක් නෙමෙ..
    @Walter White සුභ උදෑසනක් හෝම්ස් මහත්මයා. ඊයෙ රෑ නින්දට කලින් ශුක්‍ර මෝචනය කරපු නිසා ටිකක් වැඩිපුර නින්ද ගියා. :sleep: ආහ්.. හෝම්ස් මහත්මයා... මට හඩ්සන් මහත්මිය දැකපු අපේ සැකකරු චිත්‍රනය කරාට පස්සෙ එන්නෙ මෙන්න මේ වගේ හැඩ රුවක් තියෙන කෙනෙක්. කළු මහත මනුස්සයෙක්... හරියටම අපි සැක කරන කටුවාපිටියෙ මනුස්සයා වගේමයි.. :nerd:
    1712371443584.jpeg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    උඹල මේකෙ හොද නම පෙන්නගෙන හිටියට යටින් ගේම දෙන හෙනම කැරියො සෙට් එකක්
    ඒවා වැඩක් නැහැ. උබ කරපු වැරැද්ද දැන් දන්නවා ඇතිනේ. හිරේ යන්න ලෑස්තිවෙයන්
    අපි දැන් නිලිමිනි එක ලග ඉන්නේ.