(මරු බල්ලෝ වගේ මිනිස්සුන්ව හප්පන්න්‍ෙ,මරු දේශපාලකයෝ)
මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී අනතුරට ලක් වූ ඌව පළාත් සභා නිදහස් සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් රිය අනතුරකට මූණ දීමේ සිදුවීමේ සී. සී. ටී. වී. දර්ශන මේ වන විට හමු වී තිබේ.
මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදමින් සිටියදී මෝටර් රථයක් අනතුරට ලක් වූවන්ගේ ශරීරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර තුවාලකරුවන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කර තිබිණ.
source http://tinyurl.com/mpxc5n3
Last edited: