තොන්ඩමන්ට වෙනම නීතියක්ද ?

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
තොන්ඩමන්ට වෙනම නීතියක්ද ?

පශු සම්පත් ඇමති ආරුමුගම් තොන්ඩමන් මහතා තම පිරිවර සමගින් හිස් ආවරණ නොමැතිව යතුරු පැදි වල නැගී ගමන් කරන්නේ තොන්ඩමන් මේ රටේ නීතියට යටත් නැතැයි පෙන්වන්නට වැනිය. ඔහු තම සහචරයින් සමගින් මෙසේ ගමන් කරමින් සිටිනු අප දුටුවේ ඔහුගේ ගම් ප්‍රදේශය වන කොටගලදීය.

නුවරඑළිය දිස්ත්‍රික්යේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඊයේ (18) දිනයේදී සංකේත වර්ජනයක් පවා පැවැත්වූයේ තොන්ඩමන් ඇමතිවරයා කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයාට තර්ජනය කිරීමක් හේතුවෙනි. අද (19) වන විටත් ඊට විසඳුම් නොලද බැවින් එම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

nethfm.com/article/20975