තොන්ඩමන්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා අභාවප්‍රාප්ත වේ... :( :(

    නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් රෝහල් ගත කරන ලද අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්තවී තිබෙනවා.රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදීත් ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.
    මියයනවිට වයස 55 ක් වූ ඔහුගේ 56 වන උපන්දිනය
    ලබන මැයි 29 ට යෙදී තිබුණි.


    සෞම්‍ය මූර්ති අරුමුගන් රාමනාදන් තොන්ඩමන් (උපත 1964 මැයි 29) හෙවත් අරුමුගන් තොන්ඩමන් ලෙස නම භාවිත කළ ඔහු නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 1999 සිට කටයුතු කළේය.
    රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෘත්තීය සමිති සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ මුනුබුරා වේ.
    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ අරුමුගන් තොන්ඩමන් ලංකා කම්කරු සම්මේලනයේ නායකයා වන අතර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු ද්‍රවිඩයන් වෙනුවෙන් පෙනී සිටින අයෙකි.
    වරින්වර එජාපයේ හා ශ්‍රීලනිපය සම්බන්ධ සන්ධාන රජයන්ට සහාය පළ ක ඔහු පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දුන්නේය.

    https://www.gossiplankanews.com/2020/05/thondaman-death.html
     
    • Like
    Reactions: Los pollos hermanos

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර ඇත.

    රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.

    1964 වර්ෂයේ මැයි මස 29 වෙනිදා උපන් අමාත්‍යවරයා මියයන විට 56 හැවිරිදි වියේ පසුවූවා.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
     
    • Like
    Reactions: nrjayasinghe

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    රජෙක් වගේ හිටපු මිනිහා. මිනිස්සු එහෙම එකපාරටම මැරෙනවා නේ