Good news
Baby_Girl Active member Mar 17, 2014 244 45 28 Colombo May 27, 2020 #22 aliya said: අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා.රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. Click to expand... අනිත් හැම එකාමත් ඔන්න ඔහොම යනවා soon or later. එදාට මිනිසුන්ගෙන් හොරකම් කරපු සල්ලි අරන් යන්නේ නෑ. තනියම යන්නේ කරපු දේවලුත් එක්ක. උන් එක්ක එකට හිටි එවුන් බල්ලෝ වගේ පොර කරනවා මෙහෙ දාල ගිය ඒවා බෙදා ගන්න. ඔය විදිහටම වෙන රටවල උන්ට රාජසන්තක වෙන ලංකාවේ දුප්පත් මිනිස්සු මැරෙනකන් ණය ගෙවන සල්ලිත් ඇති ඕන තරං.
aliya said: අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්තවී තිබෙනවා.රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි. අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර තිබෙනවා. Click to expand... අනිත් හැම එකාමත් ඔන්න ඔහොම යනවා soon or later. එදාට මිනිසුන්ගෙන් හොරකම් කරපු සල්ලි අරන් යන්නේ නෑ. තනියම යන්නේ කරපු දේවලුත් එක්ක. උන් එක්ක එකට හිටි එවුන් බල්ලෝ වගේ පොර කරනවා මෙහෙ දාල ගිය ඒවා බෙදා ගන්න. ඔය විදිහටම වෙන රටවල උන්ට රාජසන්තක වෙන ලංකාවේ දුප්පත් මිනිස්සු මැරෙනකන් ණය ගෙවන සල්ලිත් ඇති ඕන තරං.
Q qrajiq Active member Jul 2, 2008 408 151 43 panadura May 27, 2020 #23 ඔය ගැම්මේන් ම සුමන්තිරන්ලා, හකීම්ලා, බදූර්දීන්, රාජිත එහෙම තනියට ගියා නම් තමයි හොඳ... Reactions: 2osama