තොප්පිය හරි නං දා ගන්න
වස්සානයේ අවසන් දිනයත් ගෙවුනා....
සිසිරය මැදින් උනුහුම ටික ටික මැකුනා.....
සීතල සුලං දසතින් නිබදව හැමුනා.....
අන්තිම තුරුම්පුව එළියට විසිකෙරුනා.....
බැදගෙන බඩේ රිලවා යයි පැටව් ගෙන......
මල්ලේ දමා කැන්ගරු යයි පැටව් ගෙන....
අල්ලේ නටපු උන් දැං යයි ඔරවගෙන....
කුල්ලේ හොවා විසිවී යයි සියළු දෙන....
පාරේ රෑට වල් බල්ලන් ගැවසෙනවා......
රෝදේ පවා මල මුත්රා ගෑවෙනවා.....
ලීලේ පපා සමහරු තව ලංවෙනවා.....
බල්ලෝ පවා දුන් අත හපලා යනවා....
හිටිඅය දමාලා දුර දුර ඇදෙනකොට.....
යන එන මං නැතිව එල්ලී ඉන්නකොට....
දන්නෙම නැතුව බකට් එකක් වැටෙනකොට....
මොනවා හිතෙන්නට ඇතිදෝ අංකල්ට....
මම හොද එකා නෑ තොපි වගෙ ගහ ගන්නේ....
සුදනුන් අන්න එහෙමයි බස් පවසන්නේ.....
කිරිබී වැඩෙන්නත් දිනකදි මස් කන්නේ.....
ඒකයි බස්වලත් හිරවී තෙරපෙන්නේ.......
පාවෙන තොප්පි අල්ලා හිස පැලදගෙන....
මටම තමා හින්ට් එකක් හිතාගෙන......
රතුකොටු ගොඩක් සීපි එකෙ පුරවගෙන....
ඉන්නට උනත් මම ඉන් නෑ ඔරවගෙන.....
කවිපද අසා සැම දෙන අද තුටු වෙන්නේ.....
වදිනා තැනට නිසි ලෙස වැදිලා යන්නේ....
කවදත් ෆන් එකෙයි මං මේකේ උන්නේ...
ඉස්සරහටත් වැඩි වෙනසක් නෑ වෙන්නේ...
වස්සානයේ අවසන් දිනයත් ගෙවුනා....
සිසිරය මැදින් උනුහුම ටික ටික මැකුනා.....
සීතල සුලං දසතින් නිබදව හැමුනා.....
අන්තිම තුරුම්පුව එළියට විසිකෙරුනා.....
බැදගෙන බඩේ රිලවා යයි පැටව් ගෙන......
මල්ලේ දමා කැන්ගරු යයි පැටව් ගෙන....
අල්ලේ නටපු උන් දැං යයි ඔරවගෙන....
කුල්ලේ හොවා විසිවී යයි සියළු දෙන....
පාරේ රෑට වල් බල්ලන් ගැවසෙනවා......
රෝදේ පවා මල මුත්රා ගෑවෙනවා.....
ලීලේ පපා සමහරු තව ලංවෙනවා.....
බල්ලෝ පවා දුන් අත හපලා යනවා....
හිටිඅය දමාලා දුර දුර ඇදෙනකොට.....
යන එන මං නැතිව එල්ලී ඉන්නකොට....
දන්නෙම නැතුව බකට් එකක් වැටෙනකොට....
මොනවා හිතෙන්නට ඇතිදෝ අංකල්ට....
මම හොද එකා නෑ තොපි වගෙ ගහ ගන්නේ....
සුදනුන් අන්න එහෙමයි බස් පවසන්නේ.....
කිරිබී වැඩෙන්නත් දිනකදි මස් කන්නේ.....
ඒකයි බස්වලත් හිරවී තෙරපෙන්නේ.......
පාවෙන තොප්පි අල්ලා හිස පැලදගෙන....
මටම තමා හින්ට් එකක් හිතාගෙන......
රතුකොටු ගොඩක් සීපි එකෙ පුරවගෙන....
ඉන්නට උනත් මම ඉන් නෑ ඔරවගෙන.....

කවිපද අසා සැම දෙන අද තුටු වෙන්නේ.....
වදිනා තැනට නිසි ලෙස වැදිලා යන්නේ....
කවදත් ෆන් එකෙයි මං මේකේ උන්නේ...
ඉස්සරහටත් වැඩි වෙනසක් නෑ වෙන්නේ...

Last edited:




