උපුටා ගැනීමකි.
කොළඹදී දෑසින් දුටු දසුනකි මේ..සම හරක් සිංහලයන් අරාබි ඩිනාර්, රියාල් වලට මොනතරම් ආසාවක් දක්වනවාද කියා මෙයින් පැහැදිලි වෙයි...මේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ බුදු කුටියයි..මා පන්සලට ඇතුල්වීමට පෙරම අරාබි ජාතිකයන් දෙදෙනෙකු හිස්වැසුම් පැලද සිටින දුටු විගසම ප්රධාන ගේට්ටුව අසල සිටින පොලිස් නිලධාරී මහතාගෙන් ඇසුවා අයියේ අර කට්ටිය තොප්පි දාන් යන්නේ ගලවන්න කියන්නද කියලා..ඔහුගේ ප්රකාශය වූයේ එපා මල්ලී අපිටත් කරගන්න දෙයක් නෑ අවසර අරන් ආවෙ කියලා ගියා මුකුත් කියන්න එපා මල්ලී කියලා.කටවහන් යෑමේ චේතනාව ඇතිව බුදුගෙට ඇතුල් වූ මා දුටුවේ ඔවුන්ගේ හිස්වැසුම් නොගැලවෙන බවකි.අවාසනාවට ඇත්ත කතාවක්නම් ඔවුන්ගේ මග පෙන්නන්නා වූයේ සිංහල ජාතිකයෙකු වීමයි..මා ඔහුට කීවා අයියේ මෙයාලට කියල දෙන්න මේක පන්සලක් තොප්පි දාන් එන්න බෑ කියලා..ඔහුගේ ප්රකාශය වූයේ අපි අවසර අරන් ආවේ කියලා..මම ඔහුට පෙරලා මෙසේ පැවසුවේ තරහිනි..අයියේ මේ රටේ කලබල ඇතිවෙන කාලයක් ඕවා ඔහොම කරන්න එපා කියලා....මාමා කෙනෙක්ද මාගේ උදව්වට පැමින මග පෙන්නන්නාට වචනෙන් හොද සංග්රහයක් ලබාදුනි..මග පෙන්නන්නාද ඔවුන්ගේ වාසි පැත්තට කතාකරන අතර තත්ත්වය තේරුම්ගත් ගැටවර අරාබි ජාතිකයෙක්ට ප්රශ්නයක් ඇති බව පෙනුනු බවක් මට තේරුනි..මග පෙන්නන්නා කීවේ your hat කියාය..ගැටවර අරාබි ජතිකයා එක හෙලා ඔහුගේ හිස්වැස්ම ගලවා මට සිනාසුනි..මන් ඔහුට මෙසේ පැවසිය...thank you. this is our country, this is our temple, this is our culture. කියාය..ඔහු සිනා සී මා හට මෙසේ පැවසිය..it's ok thank you යනුවෙනි..මෙවෙන් දේ දුටු තැන නොබියව ඒ වෙනුවෙන් කතාකරන්න මෙය අපේ රටයි අපේ සංස්කෘතියයි එය රැක ගැනීම අපේ යුතුකමයි.