තොප්පි දාගෙන

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    69736552_903849026660715_2193264473207209984_n.jpg

    උපුටා ගැනීමකි.

    කොළඹදී දෑසින් දුටු දසුනකි මේ..සම හරක් සිංහලයන් අරාබි ඩිනාර්, රියාල් වලට මොනතරම් ආසාවක් දක්වනවාද කියා මෙයින් පැහැදිලි වෙයි...මේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ බුදු කුටියයි..මා පන්සලට ඇතුල්වීමට පෙරම අරාබි ජාතිකයන් දෙදෙනෙකු හිස්වැසුම් පැලද සිටින දුටු විගසම ප්‍රධාන ගේට්ටුව අසල සිටින පොලිස් නිලධාරී මහතාගෙන් ඇසුවා අයියේ අර කට්ටිය තොප්පි දාන් යන්නේ ගලවන්න කියන්නද කියලා..ඔහුගේ ප්‍රකාශය වූයේ එපා මල්ලී අපිටත් කරගන්න දෙයක් නෑ අවසර අරන් ආවෙ කියලා ගියා මුකුත් කියන්න එපා මල්ලී කියලා.කටවහන් යෑමේ චේතනාව ඇතිව බුදුගෙට ඇතුල් වූ මා දුටුවේ ඔවුන්ගේ හිස්වැසුම් නොගැලවෙන බවකි.අවාසනාවට ඇත්ත කතාවක්නම් ඔවුන්ගේ මග පෙන්නන්නා වූයේ සිංහල ජාතිකයෙකු වීමයි..මා ඔහුට කීවා අයියේ මෙයාලට කියල දෙන්න මේක පන්සලක් තොප්පි දාන් එන්න බෑ කියලා..ඔහුගේ ප්‍රකාශය වූයේ අපි අවසර අරන් ආවේ කියලා..මම ඔහුට පෙරලා මෙසේ පැවසුවේ තරහිනි..අයියේ මේ රටේ කලබල ඇතිවෙන කාලයක් ඕවා ඔහොම කරන්න එපා කියලා....මාමා කෙනෙක්ද මාගේ උදව්වට පැමින මග පෙන්නන්නාට වචනෙන් හොද සංග්‍රහයක් ලබාදුනි..මග පෙන්නන්නාද ඔවුන්ගේ වාසි පැත්තට කතාකරන අතර තත්ත්වය තේරුම්ගත් ගැටවර අරාබි ජාතිකයෙක්ට ප්‍රශ්නයක් ඇති බව පෙනුනු බවක් මට තේරුනි..මග පෙන්නන්නා කීවේ your hat කියාය..ගැටවර අරාබි ජතිකයා එක හෙලා ඔහුගේ හිස්වැස්ම ගලවා මට සිනාසුනි..මන් ඔහුට මෙසේ පැවසිය...thank you. this is our country, this is our temple, this is our culture. කියාය..ඔහු සිනා සී මා හට මෙසේ පැවසිය..it's ok thank you යනුවෙනි..මෙවෙන් දේ දුටු තැන නොබියව ඒ වෙනුවෙන් කතාකරන්න මෙය අපේ රටයි අපේ සංස්කෘතියයි එය රැක ගැනීම අපේ යුතුකමයි.​
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මගපෙන්වන්ඩ හිටි සිංහල හු#%ගෙපුටාව photo අල්ලල දාන්ඩ තිබ්බෙ. පණම් හතරක් හොයන් අනාත පොන්න ජීවිතේ ගැටගහගන්න රට ජාතිය ආගම පාවා දෙන අවජාතක සක්කිලි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අවුරුදු 2500කට කලින් ඉන්දියාවේ හෑම ගෑනිම උඩු කය නිරුවත්ව හිටියේ. මිනිස්සු අමුඩේ විතරයි. බුදුන් වහන්සේ ඉස්සරහට මිනිස්සු නිරුවතින් ඕන තරම් එන්න ඇති. බන අහන්නත් ඇති.පාරේ යනකොටත් අඩ නිරුවත් හෝ නිරුවත් ගෑනු මිනිස්සු හම්බ වෙන්න ඇති.ලන්නග්ට එන්න ඇති.ඉතින් පිලිමයක් ඉස්සරහට කොහොම ගියත් මොකද? එක එක ආගමික මිත්‍යා මත සමාන නෑ. හම්බයො පල්ලියට තොප්පිය දාගෙන ඔලුව වහගෙන යනවා.බෞධයො තොප්පි ගලවෙන යනවා. උන් පල්ලියට තොප්පි දාගෙන යන්නේ ගරු කිරීමක් වශයෙන්. මේවා අල්ලගෙන මැරෙන්න යන්නේ බුදු දහමට තියෙන ආදරයට නෙවෙයි.සිංහල බෞඩ්ධ චන්ද වැඩි කරගෙන රට කන්න.සාසනය කන්න
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742

    උබ ඉන්දියාව ගැන දැන ගෙනද නැත්නම් joke එකටද? ඉන්දියාවේ අවුරුදු 4000 ක් ඉදන් විතර රෙදි වියපු රටක්.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උබ ඉන්දියාව ගැන දැන ගෙනද නැත්නම් joke එකටද? ඉන්දියාවේ අවුරුදු 4000 ක් ඉදන් විතර රෙදි වියපු රටක්.

    AjantaMural.jpg

    99355d69c8ec86f398bf23a1af01de35.jpg

    අජන්තා බිතු සිතුවම් ගැන ඉගෙන ගෙන නැද්ද.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    අජන්තා බිතු සිතුවම් කියන්නෙ කලාකරයෙක්ගේ පැන්ටසි බන්. ඒකේත් තියෙන්නෙ සීගිරියේ වගේ චිත්‍ර. නැතුව හැම එකාම ඔහොම හිටියයි කියලා නෙමේ. අඩුම තරමේ සීගිරි චිත්‍රවලත් උඩුකය නිරුවත් නැහැ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අජන්තා බිතු සිතුවම් කියන්නෙ කලාකරයෙක්ගේ පැන්ටසි බන්. ඒකේත් තියෙන්නෙ සීගිරියේ වගේ චිත්‍ර. නැතුව හැම එකාම ඔහොම හිටියයි කියලා නෙමේ. අඩුම තරමේ සීගිරි චිත්‍රවලත් උඩුකය නිරුවත් නැහැ.

    z_p-29-The-01.jpg

    images
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    අජන්තා බිතු සිතුවම් කියන්නෙ කලාකරයෙක්ගේ පැන්ටසි බන්. ඒකේත් තියෙන්නෙ සීගිරියේ වගේ චිත්‍ර. නැතුව හැම එකාම ඔහොම හිටියයි කියලා නෙමේ. අඩුම තරමේ සීගිරි චිත්‍රවලත් උඩුකය නිරුවත් නැහැ.

    මේ රජවරු නේ. අනිත් එක ඉන්දියාවේ නෙවෙයි

    oka thamai kiyanna one une Chithra kiyanne kalawak misak aadi kale gahapu magazine ekak newei. owayin kiyanna ba ehema hitya kiyala.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හා හා කෑගහන්න එපා වික්කාමසිංහ මහත්තයාගේ සංහිදියාව මේ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තෝ කථා ලියනවද කථා මවනවද රාජපක්ෂ ගූ කන වේසිගෙ පුතෝ
     
    • Dislike
    Reactions: nul