තොපිට එන්නත් නෑ, පැනිය හොඳටම ඇති

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පුටින් කෙනෙක් ජනාදිපති කරපු එකේ ස්පුට්නික් වැක්සිනය ගෙන්න බැරිද සිංහලුන්ට විදින්න ?
     
    • Haha
    Reactions: topkollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sirawata ahuwe. Ausi da UK da hoda kiyala ahanna.

    මම ඔසී පැත්තේ ගිහිං නෑ බං. යාලුවෝ නං එන්න කියනවා ඒත් බං පවුල් පිටින් ඔච්චර දුර පැය ගනං ට්‍රැවල් කරන්න ආස නෑ මොකද ආයේ ගෙදර එන්නත් තියෙනවා කියලා මතක්වෙනකොට ජීවිතේ එපාවෙනවා. යූකේ නං ජොබ් එක නිසා නිතර යැවෙනවා. ලංකාවම තමයි වැඩි වෙනසක් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    KBS නිව්ස් වලට හොර වෙදාගේ හොර පැනියට පොර කන ගොන් හැත්ත පෙන්නුවා.
    දැන් වෙදාගේ ගැස් ටික ටික බහිනවා නේ....? රටේ ප්‍රශ්න අමතක කරන්න මාර ගේම් ගහන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    මම ඔසී පැත්තේ ගිහිං නෑ බං. යාලුවෝ නං එන්න කියනවා ඒත් බං පවුල් පිටින් ඔච්චර දුර පැය ගනං ට්‍රැවල් කරන්න ආස නෑ මොකද ආයේ ගෙදර එන්නත් තියෙනවා කියලා මතක්වෙනකොට ජීවිතේ එපාවෙනවා. යූකේ නං ජොබ් එක නිසා නිතර යැවෙනවා. ලංකාවම තමයි වැඩි වෙනසක් නෑ.

    Mata dan hithaganna baruwa inne kohe yannada kiyala. Europe, Canada, Ausi
     
    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    අපිට දැන් " එන්නත් " නැහැ - "යන්නත් " නැහැ.
    අපිව ලොක් ඩවුන්.