Sirawata ahuwe. Ausi da UK da hoda kiyala ahanna.
මම ඔසී පැත්තේ ගිහිං නෑ බං. යාලුවෝ නං එන්න කියනවා ඒත් බං පවුල් පිටින් ඔච්චර දුර පැය ගනං ට්‍රැවල් කරන්න ආස නෑ මොකද ආයේ ගෙදර එන්නත් තියෙනවා කියලා මතක්වෙනකොට ජීවිතේ එපාවෙනවා. යූකේ නං ජොබ් එක නිසා නිතර යැවෙනවා. ලංකාවම තමයි වැඩි වෙනසක් නෑ.
ට්‍රැවල් කරන්නද? සෙට්ල් වෙන්නද?Mata dan hithaganna baruwa inne kohe yannada kiyala. Europe, Canada, Ausi
ට්‍රැවල් කරන්නද? සෙට්ල් වෙන්නද?
බීලා කතාකරන්න ඕන ප්රශ්නයක්.Settle wenna. PR labennath ona.
ow bn wesa indian karayo hamathanamaUK hondada dan ?
ape wage raatawal walin awillama owa winasa wela neda thiyenne![]()