තොපිට එන්නත් නෑ, පැනිය හොඳටම ඇති

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    sudath-samaraweera-1.jpg

    ශ්‍රී ලංකාවට කොවිඩ් -19 මර්දන එන්නත් ලබාදීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇති බවත් අධිශීතකරණ තත්ත්වය මත එම එන්නත තබා ගැනීම සම්බන්ධයෙන් මෙරට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

    “මේ වනවිට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගත යුතුයි. ඒ සඳහා ලංකාවේ පහසුකම් නෑ. ඒ වගේම තවමත් කිසිදු එන්නතක් මහා පරිමාණයෙන් එන්නත් කිරීම සඳහා අනුමත කිරීමක් ලෝකයේ සිදුවෙලා නෑ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතකරන තෙක් අපි එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නැහැ.

    අපේ රටට එන්නත් ලබාගන්නවා නම් ඒ ලබාගැනීම ලබන අවුරුද්දේ මැද හරියකදී වගේ තමයි සිදුවන්නේ. නමුත් අපේ වගේරටක දීර්ඝ කාලීනව බලපුවාම ඒ වගේ අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා තියෙන්න පුළුවන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියා.

    මේ අතර ඇතැම් ප්‍රදේශ හුදකළා තත්වයෙන් ඉවත් කළ ද රෝගීන් වාර්තාවීම අවසන්ව නොමැති බැවින් සංචරණ සීමා අවම කරගත යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    NEWSHUB.LK
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,092

    Mun danatama madamullana unta oka gennala gahala athi. Un ithuru wela anik un marunata kamak naha kiyalane oya kiyanne laksha dahayak withara maragaththoth anduwata yana wiyadama adu karagena. E salli tika madamullana account ekata gasathahakine...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලංකාවට අාවත් ඵන්නෙ UK හදපු ඵක 75% ක් වගේලු ඒක හරියන්න ඉඩ තියෙන්නෙ..USA ෆයිසර් හදපු ඵක 95%යි.ඒත් ඒක ගෙනල්ල ලංකාවෙ තියාගන්න පුළුවන් පහසුකම් නෑ.. (-70 C) අඩු උෂ්ණත්වයක් ඕනලු ඒ වැක්සීන් ඵක තියාගන්න..UK වැක්සීන් ඵක තියාගන්න පුළුවන්ලු සාමාන්‍ය ෆ්‍රිජ් ඵකක ෆ්‍රීසර් ඵකේ..
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවට අාවත් ඵන්නෙ UK හදපු ඵක 75% ක් වගේලු ඒක හරියන්න ඉඩ තියෙන්නෙ..USA ෆයිසර් හදපු ඵක 95%යි.ඒත් ඒක ගෙනල්ල ලංකාවෙ තියාගන්න පුළුවන් පහසුකම් නෑ.. (-70 C) අඩු උෂ්ණත්වයක් ඕනලු ඒ වැක්සීන් ඵක තියාගන්න..UK වැක්සීන් ඵක තියාගන්න පුළුවන්ලු සාමාන්‍ය ෆ්‍රිජ් ඵකක ෆ්‍රීසර් ඵකේ..
    _115620588_vaccines_04-nc.png

    කොහොමද UK ආණ්ඩුව දෙන්න හදන හැටි, උන් වැක්සින් ජාති 6ක් ඕඩර් කරලා! මම සමහර ඒවා ඇහුවෙත් මේක කියෙව්වහම.. ......................
    අපිට ඉතින් අපේ ප්‍රෞඪ සිංහල ජාතියේ සලකුණ අන්තර්ජාතිකත්වයට ගෙන යන, සුද්දටත්, උගේ පුහු විද්‍යාවටත් කෙලවූ කක්කා පැණිය! 😁😁
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    _115620588_vaccines_04-nc.png

    කොහොමද UK ආණ්ඩුව දෙන්න හදන හැටි, උන් වැක්සින් ජාති 6ක් ඕඩර් කරලා! මම සමහර ඒවා ඇහුවෙත් මේක කියෙව්වහම.. ......................
    අපිට ඉතින් අපේ ප්‍රෞඪ සිංහල ජාතියේ සලකුණ අන්තර්ජාතිකත්වයට ගෙන යන, සුද්දටත්, උගේ පුහු විද්‍යාවටත් කෙලවූ කක්කා පැණිය! 😁😁

    වෙන රටවල වැඩ කරන ලංකාවෙ මිනිස්සුන්ට විතරක් ඵයාර්පෝර්ට් වහල රටට වෙෙරස් ඒ ඵයාර්පෝර්ට් ඵකෙන්ම ගත්ත රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බං..මට නම් දුක ලංකාවෙ දුප්පත් මිනිස්සු ගැන..ඒ මිනිස්සු මැරෙනකන්ම සැපක් නම් විඳින්නෙ නෑ.කන බොන ප්‍රශ්න මදිවට දැන් වෙෙරසුත් රට අැතුලේ..:(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    _115620588_vaccines_04-nc.png

    කොහොමද UK ආණ්ඩුව දෙන්න හදන හැටි, උන් වැක්සින් ජාති 6ක් ඕඩර් කරලා! මම සමහර ඒවා ඇහුවෙත් මේක කියෙව්වහම.. ......................
    අපිට ඉතින් අපේ ප්‍රෞඪ සිංහල ජාතියේ සලකුණ අන්තර්ජාතිකත්වයට ගෙන යන, සුද්දටත්, උගේ පුහු විද්‍යාවටත් කෙලවූ කක්කා පැණිය! 😁😁
    ඔය වැක්සීන් ඇත්තටම වැඩ කරනවද????
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Wedak nane. Uba kenyawe ne. 🤣
    මම මේ තාමත් යන්න විදියක් බලනවා.
    හොර ඩොකියුමන්ට්ස් හැදුවා, හොරට සල්ලි පෙන්නුවා, හරි ගියේ නෑ. අන්තිමට යූකේ කොලනියකට ආවා. 😶
     
    • Love
    Reactions: shenat

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    මම මේ තාමත් යන්න විදියක් බලනවා.
    හොර ඩොකියුමන්ට්ස් හැදුවා, හොරට සල්ලි පෙන්නුවා, හරි ගියේ නෑ. අන්තිමට යූකේ කොලනියකට ආවා. 😶
    UK hondada dan ? :rolleyes:

    ape wage raatawal walin awillama owa winasa wela neda thiyenne :eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ තාමත් යන්න විදියක් බලනවා.
    හොර ඩොකියුමන්ට්ස් හැදුවා, හොරට සල්ලි පෙන්නුවා, හරි ගියේ නෑ. අන්තිමට යූකේ කොලනියකට ආවා. 😶

    Uba ausi awith thiyenawada?