මට තුනක්ම ඕනේ, මටයි නොනනටයි කොලුපැටියටයි. අනාගතෙ හදන්න ඉන්න ළමයිටත් එක්ක ගනින් එක්කො :P
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන May 17, 2014 #61 chathupatiya said: මට තුනක්ම ඕනේ, මටයි නොනනටයි කොලුපැටියටයි. Click to expand... අනාගතෙ හදන්න ඉන්න ළමයිටත් එක්ක ගනින් එක්කො
chathupatiya said: මට තුනක්ම ඕනේ, මටයි නොනනටයි කොලුපැටියටයි. Click to expand... අනාගතෙ හදන්න ඉන්න ළමයිටත් එක්ක ගනින් එක්කො
chathupatiya Well-known member Sep 9, 2007 10,578 3,118 113 ලොකෙන් උතුම් රටේ May 17, 2014 #62 urajdrlk said: මගේ එකත් හොයාගන්න නෑ....... Click to expand... වැරදි පාවිච්චිය තමයි ඕකට ප්රධාන හේතුව.
urajdrlk said: මගේ එකත් හොයාගන්න නෑ....... Click to expand... වැරදි පාවිච්චිය තමයි ඕකට ප්රධාන හේතුව.
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels May 17, 2014 #63 lag8777 said: තෝ කොටියම කාපිය, යකෝ මම තවම පොඩි ඒකා තමයි Click to expand... උබේ පොඩි උනාට උබේ වයස පොඩි නෑනෙ මාමෙ
lag8777 said: තෝ කොටියම කාපිය, යකෝ මම තවම පොඩි ඒකා තමයි Click to expand... උබේ පොඩි උනාට උබේ වයස පොඩි නෑනෙ මාමෙ
chathupatiya Well-known member Sep 9, 2007 10,578 3,118 113 ලොකෙන් උතුම් රටේ May 17, 2014 #64 anju.r said: අනාගතෙ හදන්න ඉන්න ළමයිටත් එක්ක ගනින් එක්කො Click to expand... ඒකත් ඇත්ත . . . එහෙනම් මට ටීෂර්ට් 15ක් විතර තිබුනොත් ඇති මම හිතන්නේ, පොඩ්ඩක් හිටපන් නෝනගෙන් අහලා කියනකම්, සමහර විට මීට වඩා වැඩිවෙන්නත් ඉඩ තියෙනවා . . .
anju.r said: අනාගතෙ හදන්න ඉන්න ළමයිටත් එක්ක ගනින් එක්කො Click to expand... ඒකත් ඇත්ත . . . එහෙනම් මට ටීෂර්ට් 15ක් විතර තිබුනොත් ඇති මම හිතන්නේ, පොඩ්ඩක් හිටපන් නෝනගෙන් අහලා කියනකම්, සමහර විට මීට වඩා වැඩිවෙන්නත් ඉඩ තියෙනවා . . .
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,861 113 May 17, 2014 #65 We are planning for a new t-shirt, It will be ready in few months time.