තොපිට මොන කෑම්පිංද

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    කෑම්පින් කරාම කොහොමද බන් ටොයිලට් යන්නෙ.
    මට ඔක හෙනම ප්‍රශ්නයක්
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපේ රටේ උන්ට ට්‍රැවලින්, කෑම්පින් ගැලපෙන්නෙ නෑ. මම එහෙම කියන්න හේතුව උඹ උඩ කියල තියෙන හේතුවනං නෙමෙයි.
    අපේ උන්ගෙ තියෙන දුප්පත් මානසිකත්වය..

    මම අවුරුදු දවස්වල යාළුවෙක් එක්ක අනුරාධපුරේ පොඩි රවුමක් ගැහුව.

    අටමස්ථානෙ යන්න හිතාගෙනම නෙමෙයි ගියේ. මිනිස්සු අඩුවෙන් යන එන, මටත් බලන්න බැරි වුන තැන් වල ටිකක් ඇවිදල එන්නයි ගියේ.

    මේ තියෙන්නෙ ඇත් වෙහෙරට යන ගල් පඩි පාරට මායිම් පරිසර පද්ධතිය වනසල තියෙන හැටි.
    View attachment 121254
    මේ තියෙන්නෙ ඇත් වෙහෙරෙන් පල්ලම් බැහැල නාග පොකුණ පැත්තට යන පාර දෙපැත්ත,

    View attachment 121255

    තව මේ වගේ තැන් ගොඩක් දැක්ක. පිදුරංගලත් මේ වගේ පරණ මාස්ක් එහෙමත් දාල ගිහින් තිබුණ.
    කාලකන්නි ගිය තැන වනසනව.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Kelloth yanava kolloth yanava hitu kiyala

    giya ekek kiyahalla ubala udeta Toilet yanne ara diya ali pallatada? wathura thiyena then walamai tent eka gahaganne mun
     

    HmNRazor

    Well-known member
  • කන්නෙත් කොහොමත් නිතරම ගමේ ගොඩේ කෑම. නාන්නෙ ලිදෙන්. වැඩට යන්නෙත් බස් එකේ කෝච්චියෙ තෙරපි තෙරපි. කොයිල් එක නැත්තන් මදුරුවො නිදාගන්නත් නෑ. මහන්සියෙන් හම්බකරගන්න සොච්චම මාසගානක් ඉතිරි කරලා ඒ සල්ලිවලින් කූඩාරමකුත් රෙන්ට් කරන් කිලොමීටර් ගානක් කෝච්චියෙ ගිහින් කැලෑවකට රින්ගලා රෑට රොටී පුච්චාගෙන කනවා.
    වෙනසක් නෑනෙ බං
    ඕකෙ ආතල් එකක් තියෙයි ලක්සිරි ලයිෆ් එකක් ගෙවන උන්ටනං.
    maxresdefault - Copy.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    camping කියන්නේ මරු ආතල් එකක්.

    ලංකාවේ තත්වය නම් දන්නේ නැහැ. සාමන්‍යයෙන් පාර්ක් එකක camping sites වෙනම හදල තියෙන්නේ. ඒවාට
    වැසිකිලි පහසුකම්, නාන්න පහසුකම් තියෙන්න ඕනේ. ආරක්ෂාව තියෙන්නේ ඕනේ. මේසයකුයි, fire pit එකකුයි සාමාන්‍යයෙන් තියෙනවා.

    photos got from internet
    oyA56mfOTq2syvYiltdz_west_hawk_lake_pdf.png


    canada-best-campgrounds-in-manitoba-brereton-lake-tent-site.jpg


    ALL_Camping_MainBanner.jpg


    ontario-algonquin-provincial-park-mew-lake-campground.jpg
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කෑම්පින් යන්න, වාහන වල ටෙන්ට් වල බුදියන එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා බන්
    හැබැයි ෆෝන් එක කැමරාව ගෙදර දාලා ගිහින් තලගොයෙක් එහෙම පුච්චලා කාලා ආතල් එකක් ගන්න ඕන
    එහෙම නැතුව කොලෙන් කොලේ ෆොටෝ ගගහා හැමදාම කන කුකුලා, ඌරා පුච්චලා වැඩක් නැහැ
    පහල මිනිස්සු නානවා නම් උඩහට ගිහින් හොඳට තටමලා රෙන්නයි තියෙන්නෙ
    එකපාරක් එහෙම රීලා විනාඩි 5ක් ගියේ නැහැ පහළ උන් හූ තියාගෙන ගොඩට දිව්වෙ
    නාපු එකෙක් අමාරුවෙන් දිය බුං ගහද්දි ඌට ගූ පොල්ලක් අතට ගුලි වෙලා කියහන්කො
     
    • Haha
    Reactions: inspiron

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කෑම්පින් කරාම කොහොමද බන් ටොයිලට් යන්නෙ.
    මට ඔක හෙනම ප්‍රශ්නයක්
    මගෙ යාලුවෙක් ඉන්නවා කෑම්පිං කරන.මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ නිසා මාත් උගෙන් ඇහුවා.ගොඩක් කඳු වලයි කැලෙයි නේ කෑම්පිං කරන්නෙ.කවුරුවත් නැති තැනකට ගිහින් පොඩි වලක් හාරලා වැඩේ කරනවලු.සෝදන්නෙ නෑලු ටොයිලට් පේපර්ලු යූස් කරන්නේ.වැඩේ කරලා වල වහල එනවලු.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,634
    13,342
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා කෑම්පිං කරන.මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ නිසා මාත් උගෙන් ඇහුවා.ගොඩක් කඳු වලයි කැලෙයි නේ කෑම්පිං කරන්නෙ.කවුරුවත් නැති තැනකට ගිහින් පොඩි වලක් හාරලා වැඩේ කරනවලු.සෝදන්නෙ නෑලු ටොයිලට් පේපර්ලු යූස් කරන්නේ.වැඩේ කරලා වල වහල එනවලු.
    ගැනුත් එහෙමද කරන්නේ ?
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා කෑම්පිං කරන.මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ නිසා මාත් උගෙන් ඇහුවා.ගොඩක් කඳු වලයි කැලෙයි නේ කෑම්පිං කරන්නෙ.කවුරුවත් නැති තැනකට ගිහින් පොඩි වලක් හාරලා වැඩේ කරනවලු.සෝදන්නෙ නෑලු ටොයිලට් පේපර්ලු යූස් කරන්නේ.වැඩේ කරලා වල වහල එනවලු.
    ඈක්කා