ගෙදරින් පිට විනාඩි 5ක් ඉන්න ආස නැති අපිට මොන කෑම්පින් ද.. 
කාලකන්නි ගිය තැන වනසනව.අපේ රටේ උන්ට ට්රැවලින්, කෑම්පින් ගැලපෙන්නෙ නෑ. මම එහෙම කියන්න හේතුව උඹ උඩ කියල තියෙන හේතුවනං නෙමෙයි.
අපේ උන්ගෙ තියෙන දුප්පත් මානසිකත්වය..
මම අවුරුදු දවස්වල යාළුවෙක් එක්ක අනුරාධපුරේ පොඩි රවුමක් ගැහුව.
අටමස්ථානෙ යන්න හිතාගෙනම නෙමෙයි ගියේ. මිනිස්සු අඩුවෙන් යන එන, මටත් බලන්න බැරි වුන තැන් වල ටිකක් ඇවිදල එන්නයි ගියේ.
මේ තියෙන්නෙ ඇත් වෙහෙරට යන ගල් පඩි පාරට මායිම් පරිසර පද්ධතිය වනසල තියෙන හැටි.
View attachment 121254
මේ තියෙන්නෙ ඇත් වෙහෙරෙන් පල්ලම් බැහැල නාග පොකුණ පැත්තට යන පාර දෙපැත්ත,
View attachment 121255
තව මේ වගේ තැන් ගොඩක් දැක්ක. පිදුරංගලත් මේ වගේ පරණ මාස්ක් එහෙමත් දාල ගිහින් තිබුණ.
plas
plastic wathura bothalayak mirikala pukata thiyala thada karala release karapan. vaccum ekata guu okkoma bothaleta enawa
කන්නෙත් කොහොමත් නිතරම ගමේ ගොඩේ කෑම. නාන්නෙ ලිදෙන්. වැඩට යන්නෙත් බස් එකේ කෝච්චියෙ තෙරපි තෙරපි. කොයිල් එක නැත්තන් මදුරුවො නිදාගන්නත් නෑ. මහන්සියෙන් හම්බකරගන්න සොච්චම මාසගානක් ඉතිරි කරලා ඒ සල්ලිවලින් කූඩාරමකුත් රෙන්ට් කරන් කිලොමීටර් ගානක් කෝච්චියෙ ගිහින් කැලෑවකට රින්ගලා රෑට රොටී පුච්චාගෙන කනවා.
වෙනසක් නෑනෙ බං
ඕකෙ ආතල් එකක් තියෙයි ලක්සිරි ලයිෆ් එකක් ගෙවන උන්ටනං.
Wanayeda wasanne oyaplas
plastic wathura bothalayak mirikala pukata thiyala thada karala release karapan. vaccum ekata guu okkoma bothaleta enawa
මගෙ යාලුවෙක් ඉන්නවා කෑම්පිං කරන.මටත් ඔය ප්රශ්නෙ තිබ්බ නිසා මාත් උගෙන් ඇහුවා.ගොඩක් කඳු වලයි කැලෙයි නේ කෑම්පිං කරන්නෙ.කවුරුවත් නැති තැනකට ගිහින් පොඩි වලක් හාරලා වැඩේ කරනවලු.සෝදන්නෙ නෑලු ටොයිලට් පේපර්ලු යූස් කරන්නේ.වැඩේ කරලා වල වහල එනවලු.කෑම්පින් කරාම කොහොමද බන් ටොයිලට් යන්නෙ.
මට ඔක හෙනම ප්රශ්නයක්
Same here..api nan kochchara trip gyat, status, fb dan na, insta nan account ekk wat na.
gya sathiyama trip. eka status ekk damme na mn. lol
ගැනුත් එහෙමද කරන්නේ ?මගෙ යාලුවෙක් ඉන්නවා කෑම්පිං කරන.මටත් ඔය ප්රශ්නෙ තිබ්බ නිසා මාත් උගෙන් ඇහුවා.ගොඩක් කඳු වලයි කැලෙයි නේ කෑම්පිං කරන්නෙ.කවුරුවත් නැති තැනකට ගිහින් පොඩි වලක් හාරලා වැඩේ කරනවලු.සෝදන්නෙ නෑලු ටොයිලට් පේපර්ලු යූස් කරන්නේ.වැඩේ කරලා වල වහල එනවලු.
ඈක්කාමගෙ යාලුවෙක් ඉන්නවා කෑම්පිං කරන.මටත් ඔය ප්රශ්නෙ තිබ්බ නිසා මාත් උගෙන් ඇහුවා.ගොඩක් කඳු වලයි කැලෙයි නේ කෑම්පිං කරන්නෙ.කවුරුවත් නැති තැනකට ගිහින් පොඩි වලක් හාරලා වැඩේ කරනවලු.සෝදන්නෙ නෑලු ටොයිලට් පේපර්ලු යූස් කරන්නේ.වැඩේ කරලා වල වහල එනවලු.