තොපිට හෙනම ගහනවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අමුතු කතාවක් නෑ පුතා සිවිල් අධිකරණ ඉන්නේ යුධ අධිකරණයට උඩින් ඒක නිසා යුධ අධිකරණ තීන්දුව වෙනස් කරන්න සිවිල් අධිකරණ වලට පුළුවන්

    ෆොන්සේකාගේ නඩුව පැරදුන ඒක කොහොමද මේකට අදාළ වෙන්නේ? පරදින්න හරි නඩුව විභාග කරා ඒකනේ වැදගත්​

    ගොන් කථා කියන්න එපා යකෝ , යුධ අධිකරණය වෙනම එකක් , එක අරකටවත් මේකටවත් උඩින් පහළින් කියලා නෑ
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අඩෝ මන් හොදට බලල තියනවා මචන්..මේ ටොයිය කියන එකාට පුක හිර වෙලා කියාගන්න දෙයක් නැති උනාම, හෙමිට ලෙස්සනවා.. :yes:
    Dilwaale = toiya ;)
    :yes::yes::yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා රෙජිමේන්තුවට. මේක 2002 වෙනකන් අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.

    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා දෙපාර්තමේන්තුවට. මේක 2002 වෙනකන් අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.

    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.

    අහ් මේ තියෙන්නෙ දැන් බයියෝ කට පුක වහන් ඉදී..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ''යහපාලනෙන් දෙමු කිවුවත් මල් කිනිතී..

    දැන් හන්සයින් පිට නැග අලි බුලත් කතී..!

    කෙලවති පොන්සි රැල රටටම අනේ නිතී..

    දැක දැක තවත් ගොං ටොයියෝ කඩේ යතී.. !!!''​

    source FB
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පකෝ..මෙතන දේශපාලනයක් නෑ.මූටවත් මටවත් අප්පොච්චිගෙන් වැඩක් නෑ.අපි කතා කරන්නේ රට රැකගත්ත මිනිස්සු පාවලා දෙන එක ගැන.තොපි දන්නේ මොන පක වුනත් ඒක අප්පොච්චි හරි වෙන මොකෙක් හරි පිටින් දාන්න.
    අප්පොච්චි නෙවෙයි,උගේ අම්මා හරි කමක් නෑ මේ රටේ මුර දේවතාවෝ පාවාදෙනවා නම් අපි ඒක ගැන කෑ ගහනවා.
    බලන් හිටපංකෝ හෙට අනිද්දට රටේ මේ ගැන ඇතිවෙන මතය කොහොම එකක් වේවිද කියලා..
    :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා දෙපාර්තමේන්තුවට. මේක 2002 වෙනකන් අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.

    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.

    :yes: හමුදාවෙ කෙනෙක්වුනත් රාජකාරියෙන් පිට සිවිල් ඉන්නකොට වෙන අපරාධ විභාග කරන්න සිවිල් උසාවිවලට බලයක් තියෙනව
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං මේකෙම ඉන්න ත්‍රස්ථවාදි කැනහිලෝ එක්ක එල්ලිගෙන රිප්ලයි කරන්න එපා බං.. උබේ කථාව පැහැදිලියි... මේ දේවල් තේරැම් ගන්න තරම් මනසක් නැතිකම නෙවෙයි උන් ඔය පෙන්නන්නේ..උන්ගෙ තුප්පහිකම.. කෝකටත් උබ ලයිප් ඉන්සුවරන්ස් එකක් ගනින්.. මෙතන ඉන්න එවුනුත් sure නෑ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවට වැරදි පුර්වාදර්ශ සැපයුවේ මහින්ද... අහිංසක සිංහල මිනිස්සු දහස් ගණන් මරපු කරුණා, කේපී ට සැප දීල ෆොන්සේකාව හිරේ දැම්ම... හමුදාවේ හිටපු නායකයට එහෙම කලානම් තව මොන කතාද... හරිනම් කරුණා, කේපී ට දඩුවම දෙන්න ඕනේ... මෙතන ඉන්න ටොයිය වගේ උන් මුල අමතක කරලා කෑගහනවා... අප්පච්චි ෆොන්සේකාට එදා කරපු දේ සාදරනිකරණය කරපු නිසා තම මේ රණවිරුවටත් මෙහෙම උනේ ...දැන් රනිලයි, මංගලයි කරන්නේ ලෝකෙට පෙන්න මේ රණවිරුවාට මරණ දඩුවම දෙනවා... මේකට හැමෝම විරුද්ද වෙන්න ඕනේ... :angry:
     
    Last edited:

    jayanetthi

    Active member
  • Jul 15, 2007
    360
    139
    43
    colombo
    pala hukannao yannaeh mahinda hitiyanam mee wage keri wedak karanna de ne. mahinda nethat gota hari. keri ballek ranil nam. muuta koti le thiyenneh
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යහපාලානේ සුපිරි යටම නානවා , මුන් කරන්නෙම ජනතාවගේ අප්‍රසාදයට පත් වෙන වැඩ
    7+
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    දන්නේ නැති නිසා අහන්නේ... එතකොට අර නිදහස් කරපු 4 දෙනා නිදහස් කරල තියෙන්නෙ දෙමල ඩයස්පෝරාවට ඕනි නිසාද?
     
    • Like
    Reactions: HallowMan

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දන්නේ නැති නිසා අහන්නේ... එතකොට අර නිදහස් කරපු 4 දෙනා නිදහස් කරල තියෙන්නෙ දෙමල ඩයස්පෝරාවට ඕනි නිසාද?

    පට්ට cut එක ඕයි..:D:D