අමුතු කතාවක් නෑ පුතා සිවිල් අධිකරණ ඉන්නේ යුධ අධිකරණයට උඩින් ඒක නිසා යුධ අධිකරණ තීන්දුව වෙනස් කරන්න සිවිල් අධිකරණ වලට පුළුවන්
ෆොන්සේකාගේ නඩුව පැරදුන ඒක කොහොමද මේකට අදාළ වෙන්නේ? පරදින්න හරි නඩුව විභාග කරා ඒකනේ වැදගත්
ගොන් කථා කියන්න එපා යකෝ , යුධ අධිකරණය වෙනම එකක් , එක අරකටවත් මේකටවත් උඩින් පහළින් කියලා නෑ



