තොපිට හොඳ වැඩේ.තව උඩටම පල

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    වෙළෙදපොළේ භාණ්ඩ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

    ඒ අනුව පොල්ගෙඩියක මිල රුපියල් 80ත් 100ත් අතර ගණනකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් ප්‍රකාශ කර සිටින අතර තරමක කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 50ත් 80ත් අතර මිල ගණන්වල බව දැනගන්නට තිබෙනවා..

    පසුගිය දිනවල රුපියල් 90ත් 100 අතර මිලකට අලෙවි වූ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 160 දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ සඳහන් කරනවා.

    අර්තාපල් කිලෝවක මිලද රුපියල් 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා
    .

    කහ ග්‍රෑම් 100ක් රුපියල් 400ත් 500ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයිද පාරිභෝගිකයෝ පෙන්වා දෙනවා.මේ අතර බිත්තරයක් රැපියල් 25 දක්වා ඉහළ ගොස් තිබේ..

    පුවක් ගෙඩියක් රුපියල් 16ත් – 20ත් අතර මිලකට අලෙවි වන අතර බුලත් කොළයක මිල රුපියල් 3ක් දක්වා වැඩිවී තිබෙනවා.මේ හේතුවෙන් පසුගිය කාලයේදී රුපියල් 30 අලෙවි වූ බුලත් විටක මිල රුපියල් 50 දක්වා වැඩිවී තිබෙනවා.
    දැක්කනේ තොපි අපිට එක සීට් එකක්වත් දුන්නේ නෑනේ.දැන් ඒකට තොපිට හොඳ වැඩේ වෙලා තියෙන්නේ.තව උඩ යන්න ඕන.එක්සත් ජාතික පක්ෂය මේ රටට ඉන්ටනෙට්,ටෙලිවිෂන්,ඔක්කොම දුන්නා,මහවැලිය හැදුවා,තරන සේවා සබාව දුන්නා,ඇගලුම් දුන්නා,ක්‍රිකට් දුන්නා, මෙච්චර කොරලත් තොපිට තොපි චන්දේ දුන්නේ නෑ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    Witak 50k da ban? Samahara Mesan Bas la innawa wita 10k withara kanawa ban dawasata. 500k iwarai uge dawase padiyen.
    බුලත් පුවක් හුනු දුන්කොල වෙන වෙනම කඩෙන් අරන් කෑවොත් ඔය ටිකම 200කට විතර කන්න පුලුවන්...පුවක්,බුලත් නන් ගමේ ගොඩේ ඕනි තරම් තිය්නවා හොයගන්න.කන අය ගෙදර හදා ගන්නවනේ බුලත් වැලක්...බස් ඩයිවර්ලා තමා ගොඩක් සල්ලිවලට අරන් කන්නේ
     
    • Like
    Reactions: D_Mad