තොපිත් බය නැතුව අල්ලස් අරන් මේම කියපල්ල ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    41,186
    54,952
    113
    Colombo
    Screenshot-2026-09-05-19-20-26-035-com-facebook-katana-edit.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,848
    3,026
    113
    colombo
    හරි නේ බාන් ලාල්කාන්ත ත් කිව්වේ ලක්ෂ 5 ගානේ එක කෝල් එකකින් පර්තියාග ගන්න පුළුවන් කියලා.

    කොහොමද ඒක

    නාමල් ඉන්න ඉනේ හිර අනිවාර්යෙන්. ලාල් ත් ඉන්න ඕනේ හිර්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    කෝ මේ තැරි බයියො ටික
    උඹලගේ කොට නිට්ටෑව නම් කරේ වර්ජනය කරනවා කියල තර්ජනය කරලා හැම අවුරුද්දෙම ලොකු කොම්පැණි වලින් සල්ලි කඩා ගත් එක. එව්වා නම් වැරදි නැහැ නේ. ජයශාන්ත අය්යා ජෝකාගේ ඉඳල ෆෝන් එක දක්වාම සපයන එකත් වැරදි නැහැ. ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනකම් අරමුදල් රස කිරීමත් වැරදි නැහැ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,793
    17,993
    113
    උඹලගේ කොට නිට්ටෑව නම් කරේ වර්ජනය කරනවා කියල තර්ජනය කරලා හැම අවුරුද්දෙම ලොකු කොම්පැණි වලින් සල්ලි කඩා ගත් එක. එව්වා නම් වැරදි නැහැ නේ. ජයශාන්ත අය්යා ජෝකාගේ ඉඳල ෆෝන් එක දක්වාම සපයන එකත් වැරදි නැහැ. ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනකම් අරමුදල් රස කිරීමත් වැරදි නැහැ.

    • Haha
    Reactions: Besamaayam

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,161
    113
    Panadura
    උඹලගේ කොට නිට්ටෑව නම් කරේ වර්ජනය කරනවා කියල තර්ජනය කරලා හැම අවුරුද්දෙම ලොකු කොම්පැණි වලින් සල්ලි කඩා ගත් එක. එව්වා නම් වැරදි නැහැ නේ. ජයශාන්ත අය්යා ජෝකාගේ ඉඳල ෆෝන් එක දක්වාම සපයන එකත් වැරදි නැහැ. ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනකම් අරමුදල් රස කිරීමත් වැරදි නැහැ.
    සල්ලි වලට මඩ බලකායේ වැඩ කරන උන්ට ඕවා කියලා වැඩක් නෑ බන්
    සල්ලි දුන්නොත් අම්මව උනත් විකුණන ජාතයේ පොන්නයෝ උන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Mmm koti 20 ka parithyagayak.

    Mu ohoma kiynawa kiyanne 100% sure namalaya atulata yanawa. Nattan un kiyanne ehema ekak une na kiyala.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    උඹලගේ කොට නිට්ටෑව නම් කරේ වර්ජනය කරනවා කියල තර්ජනය කරලා හැම අවුරුද්දෙම ලොකු කොම්පැණි වලින් සල්ලි කඩා ගත් එක. එව්වා නම් වැරදි නැහැ නේ. ජයශාන්ත අය්යා ජෝකාගේ ඉඳල ෆෝන් එක දක්වාම සපයන එකත් වැරදි නැහැ. ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනකම් අරමුදල් රස කිරීමත් වැරදි නැහැ.

    ඒ සල්ලි වලින් තමයි මෝල්ටාවෙ ගෙවල් අරගෙන තියෙන්නෙ. තිස්සකුට්ටි මහත්තය ඕක ගැන කීව මතකයි.
    ඇයි එතුමා දැන් මෝල්ටාවේ ගෙවල් ගැන කියන්නෙ නැත්තෙ
    @thomian @topkollek @tarson උත්තර දීපල්ල ජෙප්පනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ සල්ලි වලින් තමයි මෝල්ටාවෙ ගෙවල් අරගෙන තියෙන්නෙ. තිස්සකුට්ටි මහත්තය ඕක ගැන කීව මතකයි.
    ඇයි එතුමා දැන් මෝල්ටාවේ ගෙවල් ගැන කියන්නෙ නැත්තෙ
    @thomian @topkollek @tarson උත්තර දීපල්ල ජෙප්පනේ
    ඌ කියන්නෙ වැරදි නෑ කියලනෙ