තොපිලා අද ගනන් අහලා...

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    1654585145099.png

    Man mechchara kal dapu eka. 17-20 wage atibbe antimata dadd.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,137
    9,436
    113
    ඉස්සර කීල්ස් එකට ගියාම චිකන් බ්‍රෙස්ට් 2 ක් දා ගන්න එක සාමාන්‍ය දෙයක්.
    දැං ඒක නවත්තලම දැම්ම.
    කුකුල් මස් වල ගාන දරා ගන්න බෑ :(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බ්‍රොයිලර් සිංහල හම රහිත කුකුලා 1kg = 1200
    කෙලවල්ලන් මාළු 500g = 600
    සාලයා 500 = 400
    තක්කාලි 1kg = 1000
     

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    තොපිලා අද ගනන් අහලා
    දැන් ශැපද උන බඩු වල ගනන් දහල්ලා...

    සල්මන් ෆිලට් කන උන් පැත්තකට පල..


    Engine Oil 4T, 1L - 1700
    Hal masso 100g - 210/=
    Soya meat chicken flavour 90g - 165.00
    Lactogen 2 , 350g - 1200.00
    Finagle paaan viskothu 100g - 285.00

    😁
    Lactogen 2 :-
    24 April- 730.00

    08 May- 900.00
    29 May- 1600.00


    කිරි පිටි ගණන් යන විදිහට Heart ඇටැක් හැදෙනවා. හිකිලා තියෙන්නේ බන්.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    me tike nan adui thel case eka hinda, nattan 10,000 service interval eka 4-5 months walin enawa normally.
    anika company recommend eka daanne itn gatta kale idan.
    math mul tike damme fully synthetic ... passe duwana eka adu unaama semi eka demma
     
    • Like
    Reactions: batwise

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    තොපිලා අද ගනන් අහලා
    දැන් ශැපද උන බඩු වල ගනන් දහල්ලා...

    සල්මන් ෆිලට් කන උන් පැත්තකට පල..


    Engine Oil 4T, 1L - 1700
    Hal masso 100g - 210/=
    Soya meat chicken flavour 90g - 165.00
    Lactogen 2 , 350g - 1200.00
    Finagle paaan viskothu 100g - 285.00

    😁
    :angry: :angry: :shocked: :shocked: