තොපිල Gold trade කරන්නෙ කොහෙද.?

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    atulugama thambi ekka. unge gawa badu adui. ussapu raththran badu , chain kadapu ewa atulugama thambi salli deela gannawa aduwata kuddongen.
     
    • Haha
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,519
    113
    සමාජවාදය කියන්නෙත් පිරමීඩ ක්‍රමයක්නෙ බං.

    පිරමීඩ ක්‍රමයක් තේරුම් ගන්න හරිම ලේසි විදිහක් තියෙනවා. එ‍් තමයි හිස් වතුර ටැංකියක් ගැන හිතන එක. හැමෝටම කරන්න තියෙන්නෙ අ‍ැවිත් වතුර කෝප්පයක් එ‍්කට හලලා, තව වතුර කෝප්ප දාන කට්ටිය හොයන්න. ගොඩක් කට්ටිය සෙට් වුණොත් වතුර කෝප්පයක් දාපු කෙනාට පස්සෙ වතුර බාල්දියක්ම ටැංකියෙන් ගන්න පුළුවන් කියනවා.

    හැබැයි ටැංකිය ටැංකියක් මිසක් ළිඳක් නෙවෙයි. වතුර උනන්නෙ නෑ. ඉතින් කට්ටිය අ‍ැවිත් කෝප්පෙන් දාන වතුර තමයි ටැංකියෙ කොහොමත් තියෙන්නෙ. කවදාවත්, කීයටවත් හැමෝටම කෝප්පයක් දාලා බාල්දියක් ගන්න බෑ. මොකද දාපු ටිකට වඩා වැඩියෙන් ගන්න බෑ. හැබැයි ඉතින් පස්සෙ වතුර දාන මෝඩයො ටිකට කෝප්පෙ වතුරත් නැති කරලා කලින් අ‍ාපු අයට බාල්දි පිටින් හොරා කන්න පුළුවන්.

    සමාජවාදය කියන්නෙත් ඔය වගේම දෙයක් තමයි. එයාලාගෙ ක්‍රමය තමයි මිනිස්සු / ව්‍යාපාර රජයට පවරාගෙන, තමන්ගෙ මහන්සියෙන් උපයන දේවල් කඩා වඩාගෙන නිකන් ඉන්න අයට නොමිලේ බෙදලා දෙන එක. මේකට නිකම්මු හරි අ‍ාසයි, අ‍ැයි නිකන්ම හිටියත් හම්බෙනවානෙ.

    හැබැයි වැඩක් කරන මිනිස්සු එ‍්කෙන් අ‍ධෙෙර්යම‍ත් වෙනවා. අනික ටිකක් හරි වැඩ කරන මිනිස්සුත් නිකන්ම ඉන්න එක ලේසි නිසා එ‍්කට පෙළඹෙනවා. එතකොට සමාජවාදියො උපයන අයගෙන් තව තව සූරලා ගන්න හදනවා. හැබැයි යථාර්ථය තමයි මනුස්සයෙක්ගෙන් හූරා කන්න පුළුවන් උපයන එකෙන් 100% විතරයි.

    සමාජවාදයේ නිතරම වෙන්නෙ නිකම්මු ප්‍රමාණය වැඩි වෙලා වැඩක් කරන මිනිස්සු අඩු වෙන එක. ඉතින් උපරිමය අරගෙනත් බෙදලා දෙන්න මදි වෙනවා. සමාජවාදී රාජ්‍ය සේරම බලන්න. උපරිම අවුරුදු 10 යි 15 යි දුවන්නෙ.

    සමාජවාදය හරි යන්න නම් එකම ක්‍රමයයි තියෙන්නෙ. එ‍් තමයි හැමෝටම බෙදන්න දෙයියො වාර්ෂිකව කීයක් හරි දෙන එක. දෙයියො දිගටම එක විදිහට සල්ලි දෙනවා නම් බෙදන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිස්සු උපයලා ගන්න මුදල් ඊට වඩා වෙනස්. උපයන අය අඩු වෙලා නිකම්මු වැඩි වෙද්දි බෙදන්න තියෙන මුදල අඩු වෙනවා වගේම, බෙදිලා යන ප්‍රමාණයත් වැඩි වෙනවා.

    සමාජවාදය ටිකක් කල් සාර්ථකයි කියලා පෙන්නුව හැම රටකම ඔය දෙයියො දුන්නාට සමාන දෙයක් වුණා. උදාහරණයක් තමයි වෙනිසියුලාව. තෙල් මිල ගොඩක් වැඩි වුණාම චාවේස් අ‍ැවිත් තෙල් කොම්පැණි සේරම රජයට අරන් සල්ලිවලින් මිනිස්සුන්ට හැම දේම නිකන් දුන්නා. හැමෝටම හරි සතුටුයි. නිකන් ඉන්න හැමෝටම සියල්ල නිකන් ලැබෙන සමාජවාදී Utopia එකක් වගේ පෙනුණා.

    හැබැයි රජයේ දූෂණය, කළමණාකරණ ප්‍රශ්න, තෙල් මිල බැසීම එක්ක එ‍් සල්ලි බෙදන වැඩේ දිගටම කරන්න තරම් මුදල් උපයන්න බැරි වුණා. රාජ්‍යයක් විදිහට ඔවුන් fail වුණා. අද වෙනිසියුලාව සමාජවාදයේ ප්‍රතිඵලවලට හොඳ සාක්ෂියක්. හැබැයි එ‍්ක එහෙම නෙවෙයි බටහිර කුමන්ත්‍රණ කියලයි කියන්නෙ. එහෙම බොරු පැතිරවීම, මහජනයා control කිරීම සමාජවාදයට අත්‍යාවශ්‍ය වෙන්නෙත් එ‍් නිසා.

    පිරමීඩ ක්‍රමයක් වගේම මේක තමයි සමාජවාදයේ සම්පූර්ණ පදනම. හූරා කන්න පුළුවන් තාක් වැඩේ දුවනවා. හැබැයි ඕනෑම සම්පතක් සීමිතයි, ඕනෑම වත්කමක් උපයන්න අවශ්‍යයි, කෙනෙක්ගෙන් ගන්න පුළුවන් තියෙන දෙයින් 100% යි, උදාහරණයෙන් කිව්වොත් ටැංකියෙ තියෙන්නෙ කවුරු හරි දාන වතුර විතරයි කියන යථාර්ථයට අහු වුණාම පිරමීඩ ක්‍රම වගේම සමාජවාදයත් හබක් වෙනවා.

    කොච්චර කරකවලා ගැහුවත් සමාජවාදයෙන් දියුණු වෙන්න උත්සාහ කරන එකත් එක එක විදිහට හදන පිරමීඩ ක්‍රම වගේම තමයි. ඔය දෙකේම පදනම අමු බොරුවක් වුණත් ලස්සනට කෙප්පයක් ගොතලා මිනිස්සු අන්දලා ප්ලෑන ගහන අයට ලස්සනට ගොඩ වැඩි කරගන්න පුළුවන්. හැබැයි හැම දේම කෙටි කාලයයි. අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා.

    අවාසනාවකට වගේ කොච්චර කිව්වත්, කොහොම පැහැදිලි කරත් මිනිස්සු හරිම මෝඩයි. එකම scam එක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නුවාම විශ්වාස කරනවා. මොකද මිනිස්සු හරියට වළක වැටුණාම වළේ හැඩය, වළ තිබ්බ තැන විතරක් මතක තියා ගන්න පිරිසක්. අ‍ායෙ නම් එ‍් වළේම වැටෙන් නෑ කියලා තමන්ටම කියා ගන්නවා.

    හැබැයි හතරැස් වළේ වැටුණ මිනිහා පහුවදාට රවුම් වළක් දැක්කොත් එ‍්කෙත් වැටෙනවා. එ‍්කෙන් පස්සෙ ත්‍රිකෝණ හැඩයට වළක් තිබ්බොත් එ‍්කෙත් වැටෙනවා. කැලේ තිබුණ වළේ වැටුණ මනුස්සයාම වත්තෙ වළක් තිබ්බොත් එ‍්කෙත් වැටෙනවා. වළේ හැඩයට, තියෙන තැනට අහු නොවී වළ වළක් කියලා තේරුම් ගන්නකල් වෙන ප්‍රතිඵලයක් නෑ.

    මේ වගේ ලියලා උත්සාහ කරන්නෙත් හැමෝටම අන්න ඔය සරල දේ වටහා දෙන්න. කවදාවත් 100% ක් මේක තේරුම් ගන් නෑ තමයි. හැබැයි තේරුම් ගන්න පිරිස ටිකක් හරි වැඩි වෙන තරමට එ‍්ක මේ රටේ වාසනාව.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    @Myth gold අද ATH එකක් ගැහුවා නේද බන් 😍
    571019.jpg
     
    • Wow
    Reactions: Candid-B

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    “තොපිල Gold trade කරන්නෙ කොහෙද?” කියලා අහද්දි,
    ඒක “බත් කන්නෙ කොහෙද?” කියලා අහන එකටත් වඩා ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක්.

    ඉස්සර කාලෙ මිනිස්සු රන් හුවමාරු කළේ

    • ගස් යට
    • ගුහා ඇතුළෙ
    • නැත්තං රජුන්ගේ මාලිගාවල
    අද කාලෙ ඒක evolve වෙලා තියෙන්නෙ:

    • mobile phone එකක්
    • Wi-Fi signal එකක්
    • හරි ගියා නම් green candle එකක් 🔺
    • වැරදි ගියා නම් “ආයෙ කවදාවත් trade කරන්නෙ නෑ” කියන promise එකක් 😇
    Gold trade කරන තැනක් කියලා එකම තැනක් නෑ.
    කෙනෙක් gold trade කරනවා:

    • chart එක දිහා බලලා
    • news එක ignore කරලා
    • indicator තුනක් දාලා
    • intuition එකට trust කරලා
    • අන්තිමට luck එකට භාර දීලා 🍀
    ඇත්තටම gold trade වෙන්නෙ:

    • laptop එකක් ඉදිරියේ
    • mobile එකේ battery 12% තියෙන වෙලාවක
    • tea එක හරි coffee එක හරි එක්ක
    • “ආ මේක breakout එකක් වෙයිද?” කියලා හිතන මොහොතේ
    ඒ නිසා “කොහෙද?” කියන ප්‍රශ්නයට
    ඉතාමත් නිවැරදි, විද්‍යාත්මක, සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයක් නැති උත්තරය මෙන්න👇

    👉 Gold trade කරන්නෙ මනසෙයි…
    ඒ මනස calm නම් profit,
    overthink නම් lesson.


    ඉතින් තැනක් අහන්න එපා.
    Mood එක අහන්න 😌
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    “තොපිල Gold trade කරන්නෙ කොහෙද?” කියලා අහද්දි,
    ඒක “බත් කන්නෙ කොහෙද?” කියලා අහන එකටත් වඩා ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක්.

    ඉස්සර කාලෙ මිනිස්සු රන් හුවමාරු කළේ

    • ගස් යට
    • ගුහා ඇතුළෙ
    • නැත්තං රජුන්ගේ මාලිගාවල
    අද කාලෙ ඒක evolve වෙලා තියෙන්නෙ:

    • mobile phone එකක්
    • Wi-Fi signal එකක්
    • හරි ගියා නම් green candle එකක් 🔺
    • වැරදි ගියා නම් “ආයෙ කවදාවත් trade කරන්නෙ නෑ” කියන promise එකක් 😇
    Gold trade කරන තැනක් කියලා එකම තැනක් නෑ.
    කෙනෙක් gold trade කරනවා:

    • chart එක දිහා බලලා
    • news එක ignore කරලා
    • indicator තුනක් දාලා
    • intuition එකට trust කරලා
    • අන්තිමට luck එකට භාර දීලා 🍀
    ඇත්තටම gold trade වෙන්නෙ:

    • laptop එකක් ඉදිරියේ
    • mobile එකේ battery 12% තියෙන වෙලාවක
    • tea එක හරි coffee එක හරි එක්ක
    • “ආ මේක breakout එකක් වෙයිද?” කියලා හිතන මොහොතේ
    ඒ නිසා “කොහෙද?” කියන ප්‍රශ්නයට
    ඉතාමත් නිවැරදි, විද්‍යාත්මක, සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයක් නැති උත්තරය මෙන්න👇

    👉 Gold trade කරන්නෙ මනසෙයි…
    ඒ මනස calm නම් profit,
    overthink නම් lesson.

    ඉතින් තැනක් අහන්න එපා.
    Mood එක අහන්න 😌
    හ්ම්ම්.. trading හොඳට experience තියෙන කෙනෙක් වගේ. 🤷🏻‍♂️
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    4500$ + gupiyo

    Gold trade karahalla binance eke paxg/usdT

    Forex wage market close dawas na

    🤑🤑🤑🤑🤑🤑

    Money money money 🤑🤑🤑🤑
    ------ Post added on Jan 20, 2026 at 3:00 PM