තොපි ඔක්කොටොම

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලැබුවා වූ නව වසර සියලු දුක් දුරුවූ,




    Happy-Metal-New-Year.jpg



    කරදර ජරමර ජල්බරි නෝන්ඩි සුනාමි මැසි මදුරු හෝහපුටු ඩප්පි ක්ලේමෝ
    මෝටාර් වලින් තොර වු


    කුජ ශනි කේතු ආදීන්ගේ අපල ශුන්ය වු,


    සිතූම් පැතුම් සඵල
    වන සතුට සොම්නස පිරී ඉතිරුන සාමය උදා වන කිරියෙන් පැනියෙන් නැහැවෙන සුන්දර
    මනහර පෙම්බර ආතල් වසරක් වේවා!



    :D:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා... :)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා... :)
    :):)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි එළකිරි අලුත් අවුරුද්දක්‌ වේවා.............!!!:)