තොපි ඔක්කොම අමුම අමු මෝඩයො බන්.
දැන් ඔය මහින්ද කියල සිරිසේන කියල රංඩු වෙන එවුන් එකෙක් වත් දන්නවද උබලට මොකද වෙනෙ කියල? ඔය එකෙක් වත් එන්නෙ තොපිට කරන්න නෙමේ. ඔය හැම එකාම එන්නෙ උන්ට කර ගන්න . මහින්දගෙ හත්මුතු පරම්පරාවම හොරකන් කරනව. එතකොට සිරිසේනගෙ? උගෙත් එහෙමම තමා.දන්න උන් දන්නව සිරිසේනගෙ සහොදරය ඩඩ්ලි ගැන එහෙම. පොර පොදු අපේක්ශකය උනෙ රටට ආදරේටද ? නෑ බන් . උට අගමැති කම හම්වවුනේ නැති නිසා. එතකොට රනිල් ඈතුලු එජාපය වලි කන්නෙ රට්ට ආදරේටද? නෑ බන් . උන්ට පැරදිලා එපා වෙලා බල්ලො මරල හරි දිනන්න ඔනි . මොකො උමුත් කීයක් හරි හොයාගෙන හමර් එකක් දෙකක් ගන්න එපැයි . එතකොට මහින්ද එන්නෙ රටට ආදරේටද? ඒත් නෑ බන් . ඌ එන්නෙත් බලයට තියන පෙරේත කමට. එතකොට එලකිරි එකෙ උන් මෙච්චර ඔය දෙගොල්ලට කඩේ යන්නෙ රටට ආදරේටද? බහුතරය ඒත් නෑ බන්. උන් බලාගෙන ඉන්නෙ තමන් දිනවන එකාගෙන් රස්සාවක් ගන්න . කොන්ත්‍රත් එකක් කරන්න . රට යන්න ඔවට තමා. මෙ රට ගොඩ ගන්න හරි අමාරැයි බන්. උබල බොරැවට ලේ කොප කරගන්න එපා . බුදු සරනයි