තොපි ඔක්කොම අමුම අමු මෝඩයො බන්.

U.Itachi

Member
Jul 9, 2014
64
10
0
තොපි ඔක්කොම අමුම අමු මෝඩයො බන්.

දැන් ඔය මහින්ද කියල සිරිසේන කියල රංඩු වෙන එවුන් එකෙක් වත් දන්නවද උබලට මොකද වෙනෙ කියල? ඔය එකෙක් වත් එන්නෙ තොපිට කරන්න නෙමේ. ඔය හැම එකාම එන්නෙ උන්ට කර ගන්න . මහින්දගෙ හත්මුතු පරම්පරාවම හොරකන් කරනව. එතකොට සිරිසේනගෙ? උගෙත් එහෙමම තමා.දන්න උන් දන්නව සිරිසේනගෙ සහොදරය ඩඩ්ලි ගැන එහෙම. පොර පොදු අපේක්ශකය උනෙ රටට ආදරේටද ? නෑ බන් . උට අගමැති කම හම්වවුනේ නැති නිසා. එතකොට රනිල් ඈතුලු එජාපය වලි කන්නෙ රට්ට ආදරේටද? නෑ බන් . උන්ට පැරදිලා එපා වෙලා බල්ලො මරල හරි දිනන්න ඔනි . මොකො උමුත් කීයක් හරි හොයාගෙන හමර් එකක් දෙකක් ගන්න එපැයි . එතකොට මහින්ද එන්නෙ රටට ආදරේටද? ඒත් නෑ බන් . ඌ එන්නෙත් බලයට තියන පෙරේත කමට. එතකොට එලකිරි එකෙ උන් මෙච්චර ඔය දෙගොල්ලට කඩේ යන්නෙ රටට ආදරේටද? බහුතරය ඒත් නෑ බන්. උන් බලාගෙන ඉන්නෙ තමන් දිනවන එකාගෙන් රස්සාවක් ගන්න . කොන්ත්‍රත් එකක් කරන්න . රට යන්න ඔවට තමා. මෙ රට ගොඩ ගන්න හරි අමාරැයි බන්. උබල බොරැවට ලේ කොප කරගන්න එපා . බුදු සරනයි
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    smileys-sad-668654.gif
    smileys-sad-643986.gif
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ පාර මම මහින්දට විරුද්ධව චන්දේ දෙන්නේ මේ හේතු නිසා.
    1 13 පවත්වාගෙන යෑම - 2010 මැතිවරණය දින්නට පස්සේ මහින්ද දේශප්‍රේමියෙක් නන් කරන්න තිබ්බේ මුලින්ම 13 අහොසි කිරිම . කරේ නෑ. මුලින්ම කරේ පුටුවට තියෙන කෑදර කමටද කොහෙද ඕනම කාලයක් ඉන්න පුළුවන් විදියට වෙනස් කරා. ඉට පස්සේ වත් කරේ නෑ . දැන් බොරුවට බත් බැලයෝ දාලා විපක්ෂේ 13 දෙන්න යනවො ඒහින්දා මහින්දව දිනවන්න කියලා.
    සුදුසු කලට සුදුසු දේවල් කරන්නේ නැතුවේ ජනපති තනතුරේ වගකීම් මග හැරියා

    2 දෙවෙනි පාර රට ගත්දි දුන්නු ලොකුම පොරොන්දුව තමය් දුෂණය නැති කිරිම. ඒත් රටේ වෙන හොරකම් නවත්වන්න කිසිම දෙයක් කරේ නෑ. ඔහේ හිටියා නොදැක්කා වගේ. මහරජා මේ කොච්චර දුරට අනුමත කරයි කියලා කියනව නම් ඇමති වරුන්ගේ හොර වැඩ ගැන ෆයිල් ගොඩ ගහ්ත්තා කිසිම දෙයක් ඒවට කරේ නෑ. එයාම ඒක පිලිගත්තා , හරියට අලිබබාත් හොරුහතලියත් වගේ.

    3. කුඩු කරයෝ මිනි මරපු කිසිම කෙනෙක්ට දඪුවම් දුන්නේ නෑ. වැරදිලාවත් එහෙම කෙනෙක් හිරේ ගියොත් පොදු සමාව යටතේ නිදහස් කරා.

    තව හැට හුටාමාරක් ලියන්න පුළුවන් මහින්දට චන්දේ නොදෙන්න.
     
    Last edited: